මාකදුරේ මධුෂ්ට සාධාරණය ඉටු වුනේ නෑ.. අද මහ පාරේ මැරෙන තැනට පත්වෙලා.. මේක ලංකාවට කැලලක්..

October 20, 2020 at 10:05 pm | lanka C news
මාකදුරේ මධුෂ්ට සාධාරණය ඉටු වුනේ නෑ.. අද මහ පාරේ මැරෙන තැනට පත්වෙලා.. මේක ලංකාවට කැලලක්..

ඕනෑම සැකකරුවෙකුට නීතිය හමුවට ගොස් සාධාරණය ඉල්ලා සිටීමේ අයිතියක් ඇති නමුත් මා කදුරේ මදුෂ්ට ඒ අයිතිය ලැබී නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

එක රටක් එක නීතියක් යන සංකල්පය අද වන විට වචනයට පමණක් සීමා විදිය ඇති බවද ඔහු පෙන්වා දෙයි.

අද මෙරට මිනිස්සුන්ට යුක්තිය උතුම් නොවන බවත් නැවතත් මහ පාරේ මැරුම් කෑමට සිදුවන යුගයක් උදා වී ඇති බවත් ඔහු කියා සිටියේය.

එවන් සිදුවීම් නිසා ශ්‍රී ලංකාවේ නමට ලෝකය හමුවේ කැල්ලක් සිදුවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

66,171 views

34 Comments to “මාකදුරේ මධුෂ්ට සාධාරණය ඉටු වුනේ නෑ.. අද මහ පාරේ මැරෙන තැනට පත්වෙලා.. මේක ලංකාවට කැලලක්..”

  1. Rata says:

    ane Buruwo, Ape Daruwan merenawa Kudu Ghagha.Monawada lokaya Ekata Kiyanne.

  2. Saman says:

    Peshla උඹ වගෙ පුස් පඩයො , උඹ වඩපු අම්මටත් පව්‍ර මෙවගෙ සක්කිලි අවුන් ගන Parliament එකෙ talks ඩෙනවට . What a low person . Living with tax payers money. Get lost.

  3. Araliya says:

    Ane ane Hesho umaba ara presidential election eka welawe Mr. Ghothabhaya ta karanawa kiyala thappulapuwa sadaranaida? Umbe aadayama nethi una nisada duka?

  4. දුටුගැමුණු says:

    හේශා කුඩුකාරයා !!!

  5. ගොන් කතා දිගටම කියවද්දීත් මෙයා පාර්ලිමේන්තුවට එවන්න කාරැණික වෙච්ච රත්නපුරෙ සජබ ජන්ද දායකයන්ට මොනවා හිතෙනවා ඇත්ද?

  6. Pambaya says:

    මූත් මධුෂ් එක්ක කුඩු බිස්නස් කරපු එකෙක්. හරිනං මූත් ඇතුලට ගන්න ඕන. දැං මුංට කෙලවිල. මුං දන්නෑ අහිංසක දරු පවුල්වල ගින්දර.

  7. නිමල් says:

    බලලා මල්ලෙන් පනී

  8. Bobby Pereira says:

    He should have been thrown into the crematorium while alive. (Like my boss’s father did to rathu sahodaraya’s boss, Wijeweera.)

  9. kamal says:

    මෙය තමා මොවුන් පත්ව ඇති තත්වය, එල්ලෙන්ට වැලේ වැල් නැතිකොට අපරාධකාරයෙක් ගේ හරි එල්ලෙනවා, මම දැක්කා ජවිපා උනුත් අඩා වැලපෙනවා, උන්ට නම් කැක්කුමක් ඇති උනුත් අපරාද කාරයෝ හින්දා, තව ටිකකින් මේකේ නයට කහින ජවිපා බත් බැලයෝ ටිකත් වැලපෙන්ට ගනී

  10. Rohitha says:

    Hesha,
    I thought that you are a male. Now I understand that you are not a male or female.
    You will sell your whole family for money.
    It should be a lesson for the nation to remove this type of people’s representatives from the Parliament.

Main News