මාකදුරේ මධුෂ්ට සාධාරණය ඉටු වුනේ නෑ.. අද මහ පාරේ මැරෙන තැනට පත්වෙලා.. මේක ලංකාවට කැලලක්..
October 20, 2020 at 10:05 pm | lanka C news
ඕනෑම සැකකරුවෙකුට නීතිය හමුවට ගොස් සාධාරණය ඉල්ලා සිටීමේ අයිතියක් ඇති නමුත් මා කදුරේ මදුෂ්ට ඒ අයිතිය ලැබී නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
එක රටක් එක නීතියක් යන සංකල්පය අද වන විට වචනයට පමණක් සීමා විදිය ඇති බවද ඔහු පෙන්වා දෙයි.
අද මෙරට මිනිස්සුන්ට යුක්තිය උතුම් නොවන බවත් නැවතත් මහ පාරේ මැරුම් කෑමට සිදුවන යුගයක් උදා වී ඇති බවත් ඔහු කියා සිටියේය.
එවන් සිදුවීම් නිසා ශ්රී ලංකාවේ නමට ලෝකය හමුවේ කැල්ලක් සිදුවන බවද මන්ත්රීවරයා පැවසීය.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
රිදිලා වගේ ගූඇන්පියත් එකයි උන් සමඟ ඉඳපු එවුනුත් එකයි තොපි තමා කුඩු කාරයන් පාතලයන් බෝඹ කාරයන් හුරතලේට බිහිකරපු එවුන් ??????????????
මුන් වගේ එවුන් ඔය ඉස්ථානයට එවපු එවුගේ වරද….
me napunsaka lollawat dan pastach bage amaruwa wage mut madusta paschat bage dipu ekek wenna ati muge hari tatta kawda danne naaa
These donkeys bray now. When they were in power, did they do the justice? Now ralk about drug dealers who have ruined the whole society in Sri lanka. Why do they feel pain about those criminals. The reason is that they were breast fed by these types of politicians.
Who elected this donky to the parliament?
No Capacity pad sajith booru puthano kamba hora’s salves..
This is other donkey in SABAJA… Ha ha ha
Why are you so sad ????.. Yes we understand you will be missing his pay to you …. Ha ha ha
Yeh! One third of this poor guy’s income is lost. My sympathy, Hesha. Let’s try another source.
Eventhough I don’t like this moron What he says is absolutely true. The government of Dubai requested the Sri Lanka government to hold a fair trial before handing over Madush to Sri Lanka. This is not the way justice is done even to a murderer. The international community will loose trust Lin the country
Didn’t you know that his men shot at two police men and injured them? Beside that does Dubai has a fair and reasonable legal system?
මචං මම මේක කියන්නේ කුඩු වඩියක් ගහලා ඒහින්දා ගනං ගන්න එපා …….මදුශ්ට බඩු සප්ලයි කරපු ලොකු බොස් ගේ නම් මදුශ් කියපු නිසා…මදුශ් ට යන්න උනා ….මදුශ් කියපු අය අල්ලන්න ලංකාවේ කවුරුත් නෑ බ්රෝ….අපිට හැමදාම ලංකාවේ ෆුල් ෆන් එකේ ඩස්ට් එක ගහලා ඉන්න පුලුවන් බ්රෝ.
ම්ම්මා මම ලංකාවට ආදරෙයි…..උබලා කුඩු ගහලා ද මම කුඩු ගහලා ද කියලා වෙලාවකට මට තෝරාගන්න බෑ බ්රො….සොරි බ්රො ඩෝස් එක වැඩිවෙලා වෙන්න ඇති එහෙම හිතෙන්නේ