මාකදුරේ මධුෂ් ආයුධ පෙන්වන්න එක්ක යයි..

June 29, 2019 at 2:10 pm | lanka C news
මාකදුරේ මධුෂ් ආයුධ පෙන්වන්න එක්ක යයි..

පාතාල නායක මාකදුරේ මදුෂ් සමග ගොස් සිදු කරන ලද සෝදිසියකදී T-56 ගිනි අවියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.

මෙම ගිනි අවිය සොයා ගෙන ඇත්තේ මීගමුව දළුපොතඇළ ප්‍රදේශයේ සඟවා තිබියදී ය.

පාතාල නායක මාකඳුරේ මධූෂ් අපරාධ ක්‍රියාවන් රාශියක් සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිස් භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටී.

තුන් මාසයක කාලයක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ රදවා මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මෙරට පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

29,855 Viewers

One Comment to “මාකදුරේ මධුෂ් ආයුධ පෙන්වන්න එක්ක යයි..”

  1. Upul says:

    Did he come back alive after the weapons search?

Main News