මාකදුරේ මධුෂ් ඇල්ලීමේ මෙහෙයුමට දැන් උප්පැන්න දෙන්න ගොඩක් අය ඉන්නවා..- ජනපති

February 9, 2019 at 1:20 pm | lanka C news
මාකදුරේ මධුෂ් ඇල්ලීමේ මෙහෙයුමට දැන් උප්පැන්න දෙන්න ගොඩක් අය ඉන්නවා..- ජනපති

මාකදුරේ මධුෂ් ඩුබායිහීදී අත්අජගුවට ගැනීමට ගැන දැන් අයිතිවාසිකම් කීමට බොහෝ දෙනෙකු ඉදිරිපත් වී සිටින බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ පොලොන්නරුවේදී පැවති උත්සවයක් අමතමිනි.

12,981 Viewers

3 Comments to “මාකදුරේ මධුෂ් ඇල්ලීමේ මෙහෙයුමට දැන් උප්පැන්න දෙන්න ගොඩක් අය ඉන්නවා..- ජනපති”

  1. Plato says:

    What is the difference between the activities of Madush and our politicians? Drug mafia and political mafia.

    Both are responsible for the destruction of the country! The political master thieves live and thrive scot-free without any fear of being apprehended under any government.

    The political mafia is more destructive and annihilating than drug mafia but we fail to see it! That is the tragedy.

  2. ඇයි ඔයත් යුද්දෙට උප්පැන්න දුන්න නේද…මතකද…අමතකද

  3. ක්‍රිමිනල් says:

    යුද්ධේ අවසාන කාලවකවානූවේ රට පාලනය කලේ මම. ඒ උප්පෑන්නේ කවුද මන්දා ලියලා අස්සං කරගත්තේ , දන්නො දනිති.

Leave a Comment

Main News