මාකදුරේ මධුෂ් ඝාතනය කලා..- අනියම් බිිරිදගෙන් හෙලිදරවු රැසක්..

October 26, 2020 at 12:12 am | lanka C news
මාකදුරේ මධුෂ් ඝාතනය කලා..- අනියම් බිිරිදගෙන් හෙලිදරවු රැසක්..

තමන්ගෙ සැමියාව මරා දැමූ බවත් මෙම මරණය ගැන තමන්ට සැක සහිත බවක් ඝාතනයට ලක්වූ සංවිධානාත්මක පාතාල අපරාධකරුවෙක් වන මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ වන තිළිණි නිෂායා සඳහන් කරයි.

අදාළ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය කියා සිටියාය.

මාකදුරේ මදුෂ්ට කෝටි ගණන් දේපල ඇති බවක් හෝ ඩුබායිවල හෝටල්, වාහන අංගන තියෙන බව තමන් නොදන්නා බවත් පවසන ඇය මදුෂ්ට වූ දෙය වෙන කෙනෙක්ට වෙන්න එපා යැයි ප්‍රාර්ථනා කරන බවද කියා සිටියාය.

තමන් මාකදුරේ මධූෂ්ගේ අනියහ් බිරිද නොව තමා ඔහු සමග වෙන නමකින් විවාහ වී සිටි බවත් ඇය කියා සිටියි.

ඇය මෙම අදහස් පල කරන්නේ මාධ්‍යවේදීන් චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්චාවකදීය.

161,783 views

47 Comments to “මාකදුරේ මධුෂ් ඝාතනය කලා..- අනියම් බිිරිදගෙන් හෙලිදරවු රැසක්..”

  1. දුටුගැමුණු says:

    ගිහින් පොම්පේට කොම්ප්ලෙන් කරන්න . ඕනනම් එක්නැලිගොඩ නෝනවත් එක්කගෙන යන්න

  2. චමුවා ඇසිය යුතුම ප්‍රශ්න මගහරිනවා.
    – ඔහු මෙතරම් නිර්දෝෂී නම් බලයෙන් මෙරටට ගෙනවිත් වසර 1 1/2 ක් සිරගතකොට තබා දරුණුම පාතාලය යයි
    රටේම බහුතරයක්ම කතා කරද්දී මොහු මියයන තෙක්ම ඒ ගැන වචනයක් හෝ කථා නොකොට, නීති මාර්ගයට ගොස්
    මෙම අපහාසයට වන්දි නොඉල්ලුවේ මන්ද??? [ මොහු ඩුබායි වලදී නම් ලංකාවෙන් පමණක් නොව ඉන්දියාවෙන්ද නීතිඥ්චයින්
    ඉම්පෝර්ට් කොට පිටුවහල් නොකරන්නැයි බරටම නඩු කීව]

    – මොහුට එතරම් ධනයක් නැතිනම් දරුවාගේ උපන්දිනයට සියලු වියදම් දරා විදේශයන්හි නෑදෑ හිතමිතුරන් 100 ක් පමණ ගෙනවාගෙන , සියලුම වියදම් දරා ,එරටෙහි මුල්පෙලේ හෝටලයක විසල් සාදයක් පැවැත්වුයේ කෙසේද????

  3. SL MAN says:

    Arrest this BITCH too…

    • Karunadasa says:

      මදූෂ් කියන කාලකන්නියගෙ ගෝලයො නාකොට්ක් රංගජීවට වෙඩි තිබ්බ පිලියන්දලදි .එතනදි කඩයක් ඇතුලෙ හිටපු අහිංසක දරුවො තුන් දෙනෙක්ට වෙඩි වැදුන .එක දරුවෙක් මැරුන .අනිත් දරුවන්ගෙ ජීවිතය තුවාල විතරක් වෙලා පූරුවෙ පිනකට ජීවිතය බේරුනා ..හැබැයි අද ඒ හැමෝම දුක් විදිනව ..උඹට ඒව තමයි මේ පල දුන්නෙ ..කාලකන්නියගෙ හොර ගෑනිවත් අත් අඩංගුවට ගන්න ඕනි …

      • Priyantha says:

        මොන අපරාධ කරුවෙක් උනත් මදුෂ් ඔහු කල වැරදි වලට දඩුවම් ලැබිය යුත්තෙ මදුෂ් ම පමණයි
        ඔහුගේ දරුවන්ට හිරිහැරයක් කරදරයක් කිරීම හෝ කිරීමට සිතීමත් සාපරාධී කියාවක්
        බිරිය වැරුද්දක් කරල නැත්නම් ඇයට හිරිහැර කරන එකත් අපරාධයක්
        මොකද හය හතර නොතේරෙන දරුවන් දුකට පත් නොකල යුතු නිසා
        මා ඔවුන්ගේ සත්‍ය නොදනිමි
        දරුවන් අහිංසක බව සත්‍ය වශයෙන්ම දනිමි

  4. UNP-GALIBBA says:

    රංගජීව ගාතනයට ගොස් පොලිස් නිලදාරීන් සහ පොඩිදැරියක් පවා මරලා දැම්මා මේ වගේ උදවිය ගැන මොන අනුකම්පාද​?????

  5. kanji says:

    Chamuditha ta kudu salli millions walin gewala

  6. මහනුවර අක්‍රම් says:

    “සුරූපී අනියම් බිරිඳ” කිය කියා පත්තර කාරයො ලිව්වෙ මේකි ගැනද බං?…… හපොයි!

  7. saman says:

    ඉතින් මධූෂ්ව ඝාතනය කලා තමයි. ඇයි කලින් කිව්වද හෘදයාබාධයකින් හරි සීනි වැඩිවෙලා මැරුණා කියලා.

  8. siripala says:

    siyaluma math dravya genwana wikunana, saha stridusakayan, minee maruwan prasiddiye mara demiya yututuyi
    munge siyaluma wathkam rajasanthaka karamu.

Main News