මාකදුරේ මධුෂ් ඩුබායි හෝටලයකදී අල්ලයි.. ප‍්‍රකට ගායන ශිල්පි අමල් පෙරේරාද ඒ සමග අත්අඩංගුවේ..

February 5, 2019 at 1:20 pm | lanka C news
මාකදුරේ මධුෂ් ඩුබායි හෝටලයකදී අල්ලයි.. ප‍්‍රකට ගායන ශිල්පි අමල් පෙරේරාද ඒ සමග අත්අඩංගුවේ..

මෙරටින් පලා ගොස් ඩුබායිහි සැගව සිටින ප‍්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් එරටදී අත්අඩංගුවට ගෙන ඇත.

ඩබායිහි හෝටලයකදී ඔහු සමග තවත් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරාද වන බව වාර්තා වෙයි.

පිරිස සමග කොකේන් මත්ද‍්‍රව්‍ය තොගයක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

112,285 Viewers

24 Comments to “මාකදුරේ මධුෂ් ඩුබායි හෝටලයකදී අල්ලයි.. ප‍්‍රකට ගායන ශිල්පි අමල් පෙරේරාද ඒ සමග අත්අඩංගුවේ..”

  1. chulananda says:

    සීයට දෙසීයක් ශුවර් අමල් පෙරේරා

    • "මරන දන්ඩනය" says:

      විලිබිය නැතිව ඩුබායි රටේ මේ අය කලේ නම්
      පිටුපස කුඩු ඇමතියෙක් හැංඟි බලේ දීලා නම්
      ගායකයෝද ඇබ්බැහිව පිටරටේ හැංගිලා නම්
      මොන කතාද සංදර්ශන කුඩු මාපියා රජා නම්

      විපාකය දරුනුය මත්විසට ඩුබායි රටේ
      දුක හිතුනෙ දුටු මූනු අසරන අපිට රටේ
      ක්‍රමයක් නැද්ද මේ අය ගෙන්ව මේ රටේ
      දඬුවම දෙන ක්‍රමයක් ලිහිල්ව විඳව රටේ

  2. Vibeeshana says:

    Expose who is this singer?

  3. sunil attanayaka says:

    Thaththage namath kaaapu apathayek. amal perera kiyanne…!!! Kuddek…!!! madhush kiyana ekaath mehe genawata passs ape salli passe yana apatha perakadoruwo uoogen salli aran uoota apa aran deyi…lankaws neethiya api danne nadda..!!!

  4. sunil attanayaka says:

    Thaththage namath kaaapu apathayek. amal perera kiyanne…!!! Kuddek…!!! madhush kiyana ekaath mehe genawata passs ape salli passe yana apatha perakadoruwo uoogen salli aran uoota apa aran deyi…lankaws neethiya api danne nadda..! ara maha kudu business karaya siddik ta apa dunneth oya judge la ne….!!!

  5. සමරා says:

    අමල් පෙරේරලත් එහෙනම් වාසෙ දරුණුම දරුණු ගනයේ අපරාධකාරයො එක්ක එහෙනම්. අපේ හොද කලා කාරයො ඈ…

  6. Sadda says:

    සියල්ලටම උපරිම දඩුවම් දිය යුතුයි .

  7. wije says:

    kattiya hithanne eyalawa mehen ewai kiyalada. mehe dubai neethiya anuwa kudu samaga ahuunoth ellala maranawa niyathai. lankawe wage hire dala gon athal ganne na. sorry thamai.

  8. winsara says:

    ලංකාවෙදි නඩු අහනවට වඩා හොදයි, ඩුබායි වල කරපු වැරදි වලට එහෙදි දඩුවම් කරනව.

  9. point blank says:

    meelagata policepathi inpasu Ranil.

  10. Suren says:

    ලංකාවට ගෙනත් උසාවි දාලා ඇප ⁣දෙන්න දැන්ම අපේ පොලිසියත් උසාවියත් සාදරයෙන් බලාසිටී.

  11. sara says:

    Good Gracious!!!

  12. smn says:

    ඩුබායි රටේ නීතිය අනුව එහෙදී නඩු අහල එහෙදීම දඬුවම් දුන්නනම් නේද හොඳ? අපේ රට ගැන දන්නවනේ

  13. Aa says:

    Look his son is next to him. Nadeeshan perera. Closely look the ear ring

  14. Marusira says:

    සුදු කැස්බාවට කරපු දේ පඩිසංදීපු හැටි!

  15. sakalabujan says:

    Nodena giya wenna be…Meyala Babbu neweine….

  16. Kudda says:

    Dubai sangeetha sandharshanaya sanwidanaya karanna aththeth oya Madush kiyana eka wennathi. Eka iwaraunahama gayaka , gaikawo athe lankawata cocaine ewanna lahasthi karala thiyennath athi. Honda welawata ahuwune. Nathnam oya cocaine thogayath lankawata enawa.

  17. david milibanda says:

    Let all of them be punished in Dubai…..
    Hands chopped off, ears & fingers cut like that or straight to the guillotine.

  18. uthpala says:

    nadeemal paw.a daruwa jeewithey patan gaththa witharai. Amal kiyanne kohomath akkeekaru kenek . A wage ayata ohoma wena eka puduma wenna deyak naha..

Main News