මාකදුරේ මධුෂ් ඩුබායි හෝටලයකදී අල්ලයි.. ප්‍රකට ගායන ශිල්පි අමල් පෙරේරාද ඒ සමග අත්අඩංගුවේ..
February 5, 2019 at 1:20 pm | lanka C news
මෙරටින් පලා ගොස් ඩුබායිහි සැගව සිටින ප්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් එරටදී අත්අඩංගුවට ගෙන ඇත.
ඩබායිහි හෝටලයකදී ඔහු සමග තවත් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරාද වන බව වාර්තා වෙයි.
පිරිස සමග කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
Good Gracious!!!
ඩුබායි රටේ නීතිය අනුව එහෙදී නඩු අහල එහෙදීම දඬුවම් දුන්නනම් නේද හොඳ? අපේ රට ගැන දන්නවනේ
ANIWA
Look his son is next to him. Nadeeshan perera. Closely look the ear ring
සුදු කැස්බාවට කරපු දේ පඩිසංදීපු හැටි!
Nodena giya wenna be…Meyala Babbu neweine….
Dubai sangeetha sandharshanaya sanwidanaya karanna aththeth oya Madush kiyana eka wennathi. Eka iwaraunahama gayaka , gaikawo athe lankawata cocaine ewanna lahasthi karala thiyennath athi. Honda welawata ahuwune. Nathnam oya cocaine thogayath lankawata enawa.
Let all of them be punished in Dubai…..
Hands chopped off, ears & fingers cut like that or straight to the guillotine.
nadeemal paw.a daruwa jeewithey patan gaththa witharai. Amal kiyanne kohomath akkeekaru kenek . A wage ayata ohoma wena eka puduma wenna deyak naha..