මාකදුරේ මධුෂ් මරා දැමූ ආකාරය ප‍්‍රශ්ණයක්..

October 21, 2020 at 6:28 am | lanka C news
මාකදුරේ මධුෂ් මරා දැමූ ආකාරය ප‍්‍රශ්ණයක්..

මාකදුරේ මධූෂ් මරාදැමූ ආකාරය ගැන ජනතාවට ප්‍රශ්නයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

දේශපාලඥයන් 80 දෙනකු කුඩු ව්‍යාපාරිකයන් බව මාකඳුරේ මධූෂ් විසින් හෙලි කර ඇති බව පොලිස් ප්‍රකාශක වරයෙක් ප්‍රසිද්ධියේ කියා සිටි බවද ඔහු පැවසීය.

මාකඳුරේ මධූෂ් ඝාතනයක් සමග එදි එකී සියලු පුද්ගලයන්ගේ නම් සැඟවීමක් සිදුකර ඇතැයි ද ඔහු චෝදනා කළේය.

මධුෂ් සම්බන්ධයෙන් නඩුව උසාවියේ විමසීමක් කලා නම් අදාළ දේශපාලඥයන් කවුද යන්න හෙළි වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

51,161 views

50 Comments to “මාකදුරේ මධුෂ් මරා දැමූ ආකාරය ප‍්‍රශ්ණයක්..”

  1. somalian says:

    මෙතුවක් කාලෙකට මධූෂ්, කන්ජිපානි වගේ එවුන් ඇතුලේ ඉඳන් රටේ තරුණ පරම්පාරාව විනාස කරමින් කුඩු බෙදපු එක මූට මෙහෙම මාධ්‍යට කියන්න තරම් ප්‍රශ්ණයක් උනේ නෑ. මූට ප්‍රෂ්ණ වෙන්නෙ පාතාලයො මැරෙන එක, ඡන්ද කල් දදා ගෙනියන හොර පාර්ලිමේන්තු විසුරුවන එක වගේ එව්වා… අනේ ඉතින් මුණ්ට කතිරෙත් ගැහුවා නේ…

  2. Please stay along and do not destroy our motherland………..Please…………….

  3. Abba says:

    What about your party ang UNP killings in 89 era

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    යටත් විජිතයට යන්තම් මාසෙ ගෙවා ගන්න පොටක් පෑදුනා, මුන් මේ මාසෙ මදූෂ්ව විකුණයි.

  5. JVP says:

    JVP Kiyanne rata kana ewunta sahayoge dena kaala kanni tikak

  6. Helaya says:

    88 /89 Killers talking about drug sellers killing …. Ha ha ha

    Bloody Misérable JVP…. We curse you ….

Main News