මාකදුරේ මධුෂ් මරා දැමූ ආකාරය ප‍්‍රශ්ණයක්..

October 21, 2020 at 6:28 am | lanka C news
මාකදුරේ මධුෂ් මරා දැමූ ආකාරය ප‍්‍රශ්ණයක්..

මාකදුරේ මධූෂ් මරාදැමූ ආකාරය ගැන ජනතාවට ප්‍රශ්නයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

දේශපාලඥයන් 80 දෙනකු කුඩු ව්‍යාපාරිකයන් බව මාකඳුරේ මධූෂ් විසින් හෙලි කර ඇති බව පොලිස් ප්‍රකාශක වරයෙක් ප්‍රසිද්ධියේ කියා සිටි බවද ඔහු පැවසීය.

මාකඳුරේ මධූෂ් ඝාතනයක් සමග එදි එකී සියලු පුද්ගලයන්ගේ නම් සැඟවීමක් සිදුකර ඇතැයි ද ඔහු චෝදනා කළේය.

මධුෂ් සම්බන්ධයෙන් නඩුව උසාවියේ විමසීමක් කලා නම් අදාළ දේශපාලඥයන් කවුද යන්න හෙළි වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

51,171 views

50 Comments to “මාකදුරේ මධුෂ් මරා දැමූ ආකාරය ප‍්‍රශ්ණයක්..”

  1. Sam Fernando says:

    මුන්ගෙ මැයි දින පෙළපාලි වලට සල්ලි වියදම් කරේ මධූෂ් කියන එක ප්‍රසිද්ධ රහසක්
    ඒකයි මෙච්චර දුක

  2. sunny says:

    Madusha was taken into Custody by Yahapalana Government which was a close ally of JVP. Why this was not done during Yahapalana government to get names of politicians

  3. ඉබ්‍රහිම් says:

    මධූෂ් හිටියේ මාත් යෙක්ක යෙකම කූඩුවේ. මිනිහා මට කීවා “නානා, මං කෝටි ගනං දුන්නා තමා යුඹලගෙ ලොක්කට අනුරටයි ටිල්වියටයි. යේ උනාට උන් දැන් මට කිෂි ෂපෝට් නේ. ඒ නිෂා මං වමාරනවා යොක්කොම” කියලා. මං යේක කිවා අපේ ෂහෝ කෙනෙකුට. එයා කීවා බයවෙන්න යෙපා නානා. අපේ කට්ටිය තමා හැම තැනම ඉන්නවා කියලා. යම්මට උඩු, දවස් දෙකකට පෂ්‍ෂ තමා මහ රෑ යාව කට්ටිය, අරන් ගියා මදූෂයව, ඌට බඩු බනිෂ් තමා උදේ වෙන්කොට. මටත් බයේ බෑ යප්පා.

  4. Critic says:

    What a fool! There’s no question about it! Our young generation saved by such an action.

  5. Kamal Italy says:

    ඒ වගේ රට ජාතියට විනාශකාරී යක්ෂයෙක්ව වැදගත් වන්නේ තොපි වගේ වුන්ටම තමයි, මොකද තොපි කරන්නෙත් රටට විනාශයමනේ, ජනතාවට නම් හරිම සතුටුයි විශේෂයෙන් අම්මලාට, එදා වේල ගැටගහගන්න දුක් විඳින අම්මලාගේ දරුවෝ මේ වෙශාවන්ගේ කුඩු වලට ඇබ්බැහි කරගෙන පවුල් සංස්ථාවත් ඉවරයි, වලක රෙද්දක් වනාගන්න බැරි තරමට හොර කමයි

  6. Truth says:

    ඕක JVP එකේ එවුන් කියන එක තමා අවුල. උන් මිනී මරපු විදියට මේක simple දෙයක්

  7. Aruna says:

    කොටිකාවත්තේ සද්දාතිස්ස හාමුදුරුවන්ට වෙඩි තියද්දි උඹට එහෙම ප්‍රශ්නයක් නෑ . උඹලාගේ නමින් වධකාගාරවල මැරුණ තරුණයන්ගේ ජීවිතවලට වගකිවයුත්තන් ලඟ පහුගිය අවුරුදු හතර හමාරෙදි වලන් හෝදනකොට උඹට ප්‍රශ්නයක් නෑ. ඒ කාලේ උඹලගේ කටවල්වලට ඔබලා තිබුනේ මොනවද ?

  8. Game kolla says:

    හලෝ කොට මොඩල්….88/89 හැට දාහකට නිවන් සුව දුන්න …සැක නැද්ද ඒක​

  9. Sadu Rathana says:

    Hay…. Wijitha ..

    Did you have any details of the innocent people you killed in 88 / 89.. ????Dont talk shit….You bloody maniac you lead the Badulla and you gave the names to police and escaped..

    Thu Nodakin………

  10. Sadu Rathana says:

    Hay…. Wijitha ..

    Did you have any details of the innocent people you killed in 88 / 89.. ????Dont talk shit….You bloody maniac you lead the Badulla and you gave the names to police and escaped..

    Thu Nodakin………ll

Main News