මාකදුරේ මධුෂ් ලංකාවට පිටුවහල් කෙරේ.. කටුනායක රැක සිටි පොලිසිය අත්අඩංගුවට ගනී..

May 5, 2019 at 8:04 am | lanka C news
මාකදුරේ මධුෂ් ලංකාවට පිටුවහල් කෙරේ.. කටුනායක රැක සිටි පොලිසිය අත්අඩංගුවට ගනී..

පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් අද අලුයම ශ්‍රී ලංකාව පිටුවහල් කර ඇත.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපලේදී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට රහස් පොලීසිය විසින් ප‍්‍රශ්න කරමින් සිටී.

තමන් ලංකාවට පිටුවහල් නොකරන ලෙස මධුෂ් විසින් ඩුබායි අධිකරණයෙන් කරන ලද ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් මෙසේ පිටුවහල් කර තිබේ.

මනුෂ්‍ය ඝාතන ගණනාවකට හා කොල්ලකෑම් 50කට අධික ප‍්‍රමාණයකට මධුෂ් පොලීසියට අත්‍යවශ්‍යව සිටි අයෙකි.

35,282 Viewers

7 Comments to “මාකදුරේ මධුෂ් ලංකාවට පිටුවහල් කෙරේ.. කටුනායක රැක සිටි පොලිසිය අත්අඩංගුවට ගනී..”

  1. Asaranaya says:

    මෙයාලත් අපේ ළමයි නෙ.

  2. sara says:

    Do not let him release in any means.

  3. Gayantha says:

    මේ සතියේ ටොපික් එක !

    • Plato says:

      Exactly. Blessing in disguise for the ruling clan.

      No talk about elections.
      Nothing about bank robbery.
      Nothing about cost of living.
      Nothing about collapsing economy.

      What else do they want?

  4. නීතිඥ එකමුතුව. says:

    බයවෙන්න එපා මධූෂ් උඹ වෙනුවෙන් අපි ඉන්නවා. බල්ලො මරල හරි සල්ලි ගෙනෙං. අපි ඇප ගන්නමි. වැඩි උනොත් මාස 3 යි.

  5. nihal says:

    කිසි දේකට බය වෙන්න එපා මදූෂ්. උඹට කිසි දෙයක් වෙන්නෙ නෑ.

  6. Plato says:

    Ho, what a jolly good time for our ruling clan! The major political and economic issues have been put into the dustbin/oblivion.
    No talk about elections.
    Nothing about bank robbery.
    Nothing about cost of living.
    Nothing about collapsing economy.

    What else is better for the ruling clan other than the present mayhem?

Main News