මාකදුරේ මධුෂ් සමගින් අත්අඩංගුවට ගත් ජනප‍්‍රිය රංගන ශිල්පියා මෙන්න..

February 5, 2019 at 10:44 pm | lanka C news
මාකදුරේ මධුෂ් සමගින් අත්අඩංගුවට ගත් ජනප‍්‍රිය රංගන ශිල්පියා මෙන්න..

ඩුබායිහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පාතාල නායකත මාකදුරේ මධුෂ් ඇතුළි පිරිස සමග සිටියදී මෙරට රංගන ශිල්පියෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙලි නාට්‍ය ගණනාවක රගපෑ ‘රයන් වැන් රූයන්’ රංගන ශිල්පියායි.

ගාලන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත‍්‍රයාද පිරිස සමග අත්අඩංගුවට ගෙන ඇත.

176 views
Main News