මාකදුරේ මධුෂ් සමග රාජතාන්ත‍්‍රිකයෙක්ද අත්අඩංගුවේ.. තවත් සුපර් ස්ටාර්ස්ලා 06ක් අත්අඩංගුවේ..

February 6, 2019 at 11:20 am | lanka C news
මාකදුරේ මධුෂ් සමග රාජතාන්ත‍්‍රිකයෙක්ද අත්අඩංගුවේ.. තවත් සුපර් ස්ටාර්ස්ලා 06ක් අත්අඩංගුවේ..

ඊයේ දිනයේදී ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග රාජතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් හිමි පුද්ගලයෙකුද සිටින බව ඩුබායි මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම රියැලටි තරගයකට ඉදිරිපත් වූ ගායකයන් 06 දෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතරේ වෙයි.

මාකදුරේ මධුෂ් සමගින් තවත් ප‍්‍රබල පාතාල සාමාජිකයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායිහි හෝටලයක මෙම සාදය පැවැත්වී ඇතැයි පැවසෙන්නේ මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිදගේ දරුවාගේ උපන්දිනය වෙනුවෙනි.

154 views

13 Comments to “මාකදුරේ මධුෂ් සමග රාජතාන්ත‍්‍රිකයෙක්ද අත්අඩංගුවේ.. තවත් සුපර් ස්ටාර්ස්ලා 06ක් අත්අඩංගුවේ..”

  1. බන්ඩා says:

    ඩුබාය් පොලීසිය ලාංකික කුඩු කාරයා සමග ලංකාවෙ දේසපාලුවෝ අත් අඩංගුවට ගෙන තිබේ නම් මහජනයාගේ දැන ගැනීම පිනිස රජය වහාම ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කල යුතුය්.

    • Shan says:

      රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බල පත්‍රය මංගලගේ ලේකම් ගේ

      • යු එන් පී චාං says:

        කවුද රුවන් ෆෙර්දිනාන්දු ද?

  2. Ariyathilaka says:

    කරන කලට පව් මිහිරිය මී සේ – විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (ලෝවැඩ සගරාව ) පාප මිත්‍ර සේවනයේ ප්‍රතිවිපාක අත් විදීමට සිදු වී ඇත; එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මත්ද්‍රව්‍ය නීතිය ඉතා දැඩි බැවින් නිදහස වීම අසීරු වනවා ඇත; ග්‍රෑම් 0.05 අවම සීමාව. ඩුබායි රටේ මරණ දඩුවම හෝ හිර දඩුවම් ස්තීර යි. “නත්ථි ලෝකේ රහෝ නාම” ලෝකයේ රහසක් නම් නැති බව බුදු රදුන් වදාළහ.

  3. somapala says:

    Duminda Silva is already in prison. Therefore the politician is already in.

    • Bikini hirunangi says:

      Pissu Katha kiyanna epa hirunika oya hodata wade karagena yanne

      • JOY says:

        ජනපති තුමෙනි ,
        පාතාලනායකයන් වගේම මේ මත් කුඩු ව්‍යාපාරවලට සම්බන්ද රටේ දේශපාලන බලවතුන්ද සොයා ඔවුන්ද අත් අඩංගුවට ගත යුතුයි
        මත් කුඩු ව්‍යාපාරවලට, එතනෝල් ව්‍යාපාරවලට, ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ දේශපාලනඥයන් හා නිලධාරීන් සියලූ දෙනාම මහජන අධිකරණයක් අභිමුවට පමුණුවන්න . මහජන නියෝජිතයෙකු ලෙස පත්ව සිටින කවරෙකු හෝ වේවා, මත් කුඩු, මත් පැන්, ඇතුළු සාපරාධී ව්‍යාපාර කරන්නේ ද, සූදු ව්‍යාපාරවලට වක‍්‍රාකාරව සම්බන්ධව සිටින්නේ ද, ස්තී‍්‍ර දූෂණ හා ළමා අපචාරවලට සම්බන්ධ ද, අනුබල දෙන්නේද යනුවෙන් චෝදනා එල්ල වුවහොත් එ්වා නීතියෙන් ඔප්පු වන තුරු අනිවාර්ය නිවාඩු යවමින්, මහජන නියෝජිතයෙකු ලෙස හිමිවන සියලූ වරප‍්‍රසාද අහිමි කලයුතුයි

  4. john the baptice says:

    මුස්ලිම්වරුන්ට මත්පැන් තහනම් මත් කුඩු තහනම් නැතිලු

  5. Anarkali says:

    Kudu Lansawa balanna giya president da danne ne????/

  6. lokka says:

    rajya thanthrika hora passport ekanam , aniwaryayenma hora passport chakrawarthi, weerabaluwansage wenna one

  7. Sadu Banda says:

    The UNP leadership of ISIS are playing leading role of Politics of Democracy by order of Prime-Minister of UNP. President has act on behalf of People and Interest of Nation Judiciary.
    Ours Judiciary is far from that seek fairness Justice Court of Law and their Judges has lost all credentials and credibility duty and accountability of Justice of Island ?

  8. viraya says:

    ri mangalayagey lekam tamae.mangalaya kudu bisnas side aken karana waga ar ranchie

Main News