මාකදුරේ මධුෂ් අද පිටුවහල් කරනවා..- ඩුබාහි සිටින ශ‍්‍රී ලංකා නීතිඥයා කියයි…

March 29, 2019 at 10:40 am | lanka C news
මාකදුරේ මධුෂ් අද පිටුවහල් කරනවා..- ඩුබාහි සිටින ශ‍්‍රී ලංකා නීතිඥයා කියයි…

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස අත දිනයේදී ශ5ී ලංකාවට පිටිවහල් කරනු ඇති බව ඔවුන් වෙනුවෙන් නීති සහාය සදහා එහි ගොස් සිටින නිතීඥ ශාබ්දික වෙන්නප්පිලි මහතා පවසයි.

ඩුබායි සිට මෙරට මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කරමින් නීතීඥ වෙන්නප්පිලි මහතා මේ බව කියා සිටියේය.

පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායිහි පැවති සාදයකදී ඩුබායි පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලද්දේ මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම හා පානය කිරීම යන චෝදනාවන්ට සැක පිටයි.

80 views
Main News