මාකදුරේ මධුෂ් අද පිටුවහල් කරනවා..- ඩුබාහි සිටින ශ්‍රී ලංකා නීතිඥයා කියයි…
March 29, 2019 at 10:40 am | lanka C news
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස අත දිනයේදී ශ5ී ලංකාවට පිටිවහල් කරනු ඇති බව ඔවුන් වෙනුවෙන් නීති සහාය සදහා එහි ගොස් සිටින නිතීඥ ශාබ්දික වෙන්නප්පිලි මහතා පවසයි.
ඩුබායි සිට මෙරට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නීතීඥ වෙන්නප්පිලි මහතා මේ බව කියා සිටියේය.
පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායිහි පැවති සාදයකදී ඩුබායි පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලද්දේ මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම හා පානය කිරීම යන චෝදනාවන්ට සැක පිටයි.
වඩින මැනවි
Lawyer Shabdika Wennappili also should be taken into custody.
No Lawyer must represent such smugglers.
සුප්‍රසිද්ධ ව්‍යාපාරික මධූෂ් මහතාගේ ශ්‍රි ලංකාවේ කරන මේ නිල සංචාරය පිලිඹඳව අපගේ සුභ පැතුම්. දේශපාලන හා ව්‍යාපාරික ලෝකයේ ලොකු පෙරලියක් කර රට හරි පැත්තට යොමු කිරීමට මේ සංචාරයෙන් හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙමු. නොමිලේ කෑම බීම දෙන ඔහුගේ අනාගත මහ උළු නිල නිවස ද මේ දිනවල යහළු මිත්‍රාදීන්ගෙන් පිරී ඉතිරී ඇති නිසා සතුටින් ගත කල හැකි බව අපගේ විශ්වාසයයි. අළුත්කඩේ ප්‍රදේශයේ රැකියා අවස්ථා ඇති කිරීමටද මෙම සංචාරයෙන් ඉඩ සැලසේ. ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කල සැමට සුභ පැතුම්.
මදුෂ් මැතිතුමාගේ ලංකා සම්ප්රප්තයෙන් පසු, ශ්‍රී ලංකා ජනරජයෙන් පවත්වාගෙන යන නව නිවසේ සිට ඔහුගේ ව්‍යාපාරික කටයුතු දිගින් දිගටම පවත්වා ගෙන යාමට හැකිවේවා.
Kalayak rate usas adyspane kapu Japponge udul kiyana eka kalu lot ekal dagena BIA eka eliye kicha una. Dan hagillada.
ඔවුන්වෙනුවෙන් නීති සහාය සදහා එහි ගොස් සිටින නිතීඥ ශාබ්දික වෙන්නප්පිලි මහතා පවසයි.
ඇ යකෝ මුන් රෙද්දක් ඇදන්ද බන් මේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට කුඩු ගෙනත් රටත් සමාජයත් වින්ස කරපු මිනි මරු තක්කඩි වෙනුවෙන් පෙනී ඉන්න ගිහින් තියෙන්නේ.