මාකදුරේ මධුෂ් ලංකාවට පිටුවහල්..?

February 6, 2019 at 12:00 pm | lanka C news
මාකදුරේ මධුෂ් ලංකාවට පිටුවහල්..?

ඩුබායිදී අත්අඩංගුවට ගෙන ඇති පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අදාල සාකච්චා ආරම්භ වී ඇති බව ඩුබායි මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා සහ ඩුබායි බලධාරීන් අතර මේ සම්බන්ධයෙන් සාකච්චා පැවැත්වෙන්නේ යයිද වාර්තාවන්හි සදහන්ය.

165 views

16 Comments to “මාකදුරේ මධුෂ් ලංකාවට පිටුවහල්..?”

  1. Sumith says:

    Lankawedi nidahas karanna epane

    • "වෙලේ විදාන සුදා" says:

      අහපු හොඳම නිවුස් එක අද දවසට
      මා අඳුරේ හිටියේ පසුගිය දින ටිකට
      එනවානම් අපව ආදරයෙන්‍ බලනට
      එන්න කුඩු ඇමති ලිස්ට් එක කියන්ට

  2. Ariyathilaka says:

    කරන කලට පව් මිහිරිය මී සේ – විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (ලෝවැඩ සගරාව ) පාප මිත්‍ර සේවනයේ ප්‍රතිවිපාක අත් විදීමට සිදු වී ඇත; එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මත්ද්‍රව්‍ය නීතිය ඉතා දැඩි බැවින් නිදහස වීම අසීරු වනවා ඇත; ග්‍රෑම් 0.05 අවම සීමාව. ඩුබායි රටේ මරණ දඩුවම හෝ හිර දඩුවම් ස්තීර යි. “නත්ථි ලෝකේ රහෝ නාම” ලෝකයේ රහසක් නම් නැති බව බුදු රදුන් වදාළහ.

  3. ගන්ජ බන්ඩා says:

    බොරු කතා. ඩුබාය් වලදි කුඩු එක්ක අහුඋන උන්ට එරට කල වැරදි වලට එරට අධිකරණය දඩුවම් කරල අවසානයේදී පිටමං කරාවි.

  4. ගමරාල පල්ලේවත්ත says:

    රනිල් ළමයෝ, කෝ කෝ මේ රතු පලඉක්මනට පිහිදාලා සකස් කරලා ගන්න, ඔව් ඔයාම යන්න එයාපෝර්ට් සර්විස් චීෆ් ලා තුන්දෙනා එක්ක, ෆීල්ඩ්මාෂල්ට කියන්නවත් එපා ඌ වැඩේ කයි. මගේ කාර් එකේ කෙලින්ම පැජට් රෝඩ් එවන්න ඕනේ හොඳේ නාමල් කුමාර ළමයා එක්ක, මං බලං ඉන්නවා එනකම්

  5. nanayakkara says:

    බුකියේ අයගේ අදහස් දැක්කම දුක හිතෙනවා.තවමත් ළිං මැඩියෝ වගේනේ ඉන්නේ.මූත් එක්ක පෙම් කෙලින මහඋන් රොත්ත තමයි මුගේ ජීවිතේ බේරන්න. ලංකාවට ඉක්මනට ගේන්න හදන්නේ. නැත්නම් ඒ රටෙන් සතියකට පස්සේ උගේ මිනිය තමයි.ඒ රටවල නීතිය කාටත් එකයි.මරණය තමයි.

  6. chris says:

    ලංකාවට ගෙනාවොත් නම් නියමයි ගෙදර වගේ ,ගරු ජනාධිපති තුමනි අපේ කොල්ලෝ ටික ලංකාවට ගෙනල්ල ඕනෑම දඩුවමක් දෙන්න

  7. රජින්ද says:

    හරිම සරලයි…. නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති ලංකාවට ගෙන්නාගෙන අපේ උන්ට ඕක අමතක වෙනකල් මූව අවරුදු දෙක තුනක් හිරේ දාල හිරේ ක්‍රිකට් තරග වලයි, පෝය දවසට බන කියනකොට මූ බණ අහන්න ඇවිත් ඉන්න සීනුයි දාල මුව හොද මිනිහෙක් යයි ප්‍රතිරූපයක් හදවලා ලස්සනට එලියට එයි. කොහොමත් මූටයි මුගේ සහචරයින්ටයි ඇතුලෙදි හරි එළියේදී හරි නොමැරුවොත් මූ ඇතුලේ ඉදන් සුපිරියටම වැඩේ කරගෙන යයි.

  8. sujith says:

    ඉබ්බා දියේ දැම්මා වගේ

  9. john the baptice says:

    මෙය දැන ගැනීමෙන් උන ගන්නේ කොයි ඇමතිලාද?

  10. Nuwan says:

    Pissuda yakune munwa meheta genna epooo.ehema nadu ahala dhaduwam karanna ida arinna

Main News