මාකදුරේ මධුෂ් ලංකාවට පිටුවහල්..?

February 6, 2019 at 12:00 pm | lanka C news
මාකදුරේ මධුෂ් ලංකාවට පිටුවහල්..?

ඩුබායිදී අත්අඩංගුවට ගෙන ඇති පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අදාල සාකච්චා ආරම්භ වී ඇති බව ඩුබායි මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා සහ ඩුබායි බලධාරීන් අතර මේ සම්බන්ධයෙන් සාකච්චා පැවැත්වෙන්නේ යයිද වාර්තාවන්හි සදහන්ය.

165 views
Main News