මාතරට හදන්න තිබුණු දක්ෂිණ අධිවේගය ගාල්ලට හදලා ඉතිරි සල්ලි රාජපක්ෂ හොරකම් කලා..- ෆොන්සේකා..
December 26, 2017 at 10:00 am | lanka C news
ණය අරගෙන එම මුදල්වලින් වැඩක් නැති ව්‍යාපෘති කරමින් ජනතාව ණය කලා හැරෙන්නට රාජපක්ෂලා කල කිසි දෙයක් නැති බව ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මාතරට ඉදි කරන්නට සැලසුම් කර ගාල්ලට පමණක් සාදා ඉතිරි මුදල හොරකම් කල බවද ඇමතිවරයා සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කලේ බණ්ඩාරවෙලදී පැවති එජාප ජන හමුමක් අමතමිනි.
වෙලේ විදාන කලවැද්දානෝ ,
කියන්න කටට වචන කොපමන ආවත් නොකියා සිටිමි ඇඩ්මින්තුමා පබ්ලිශ් නොකරන නිසා……
අනේ මචන් අච්චර හොඳ අප්පච්චිට මම කොච්චර ජරා කතා කීවද.ඒව නියමෙට පබ්ලිශ් උනේ. එහෙව් එකේ මේ කලවැද්දෙකුට මොනවද මචෝ,කියල දාපන් ඕන එකක් …
බලාගෙන උඹේ කටට හෙන ගහයි ඔහොම බොරු කිවොත් .
උඹ කලවැද්ද ඔක්කොටම ඉස්සරවෙලා කියාපන් උඹේ පවුලේ අය ළඟ තිබිලා අහුවුණු අලුත්ම අලුත් ඩොලර් මිලියන් ගාන දුන්නේ කවුද ?ඒවා ගෙනාවේ ආණ්ඩුවට අදාළ දැනුවත් කිරීම් කරලද ?
How much did you get to say this from the Bank loot?. If you are so sure go and find the money monkey
Moota pissu kiyala lankawama dannawa.
මා නම් හිතන්නේ අපෙ ජෙනරාල් තුමාට එන ප්‍රතිචාර අනුව එතුමා එජාපේ ඊලඟ ජනපති අපේක්ශක වෙන්න පුලුවන්. අපේ සිරිසේන මහතාට වඩා හොඳ සටන් කලා දන්න නායකයෙක් හින්ද , අඩුගානේ ලෝකෙටම ගහන්න පුලුවන් විදියේ හමුදාවක් වත් හදා ගන්න පුලුවන් වේවී.
Umbe kathandara, baila , viridu ahanna lankawema inne 18000yi. Me kathawa sebewatama baila gayana viridu gayana karana ayata apahasayak ehema kala nove.
නොදකින් මේ ගොබ්බ කලවැදි මාල්ලා…ඉරිසියාවෙ පුපුරන හැටි.. නිවන් සැප ලැබේවා..
කලවැද්දො එළිි බහින්නෙ රෑටනෙ.ඒක නිසා මූ මොකුත් දැකල නැහැ.කොහොමත් මූ එක්ස්පයර් වෙච්ච ඩයල් එකක් බව දැන් පැහැදිලියි..
මේ කලවැද්දා මාවා බිලා වගේ.