මාතරින් හදුන්නෙත්ති ගෙදර..

August 6, 2020 at 6:48 pm | lanka C news
මාතරින් හදුන්නෙත්ති ගෙදර..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිපලය නිකුත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 06ක් සහ සමගි ජන බලවේගය 01 ආසනයක් ලෙස සමස්ත මන්ත්‍රී ධුර ප්‍රමාණය බෙදීගොස් තිබේ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට මෙවර පාර්ලිමේන්තු අසුන අහිමි වී ඇත.

418 views

81 Comments to “මාතරින් හදුන්නෙත්ති ගෙදර..”

  1. B. anthony says:

    අනේ පිංගුතතර ඇඩ්මියෝ දැනටම පේනවනේ තොපේ නිවට මාධ්‍යය මෙහෙවර. මිනිසුන්ගේ ජනමතයට ඉඩ දීපන්. ඉරේස් කරන්නෙ නැතිව. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. නැත්නං තොපේ මෑණියන්දැලා ස්මරණය වෙනවා. පව් බං අම්මලා.

    • අල කුමාර වික්කමසිංහ says:

      ඇත්ත බං, Toilet money ගත්තට අපිටවත් මෙහෙම මිනිස්සුන්ගෙ මොල හෝදන්න පුලුවන් උනාද?

    • National List BMW says:

      ඇත්ත බැලුවොත් ජෙප්පෝ තරං අමන කුහක රැලක් ලොවෙත් නෑ. නැත්නම් කොළඹින් අනුරයවයි ගම්පහින් විජිතයවයි ගෙනල්ල මාතරින් හඳුන්ව ගෙදර යවාවි ද? මොකද කොහේ උනත් ජෙප්පන්ට ඡන්දේ දෙන්නේ එක්කෝ අමු කුහක ජෙප්පෝ නැත්නම් UNP කාරයෝ. මේපාර උන් හොඳ එකාව ගෙදර තියල පට්ට deal කාරයෝ දෙන්නෙක් තෝරලා. ජාතික ලැයිස්තුවෙන් ලැම්බෝගිනීයාව යැව්වත් පුදුම වෙන්න එපා උඹල.

  2. National List BMW says:

    ඇත්ත බැලුවොත් ජෙප්පෝ තරං අමන කුහක රැලක් ලොවෙත් නෑ. නැත්නම් කොළඹින් අනුරයවයි ගම්පහින් විජිතයවයි ගෙනල්ල මාතරින් හඳුන්ව ගෙදර යවාවි ද? මොකද කොහේ උනත් ජෙප්පන්ට ඡන්දේ දෙන්නේ එක්කෝ අමු කුහක ජෙප්පෝ නැත්නම් UNP කාරයෝ. මේපාර උන් හොඳ එකාව ගෙදර තියල පට්ට deal කාරයෝ දෙන්නෙක් තෝරලා. ජාතික ලැයිස්තුවෙන් ලැම්බෝගිනීයාව යැව්වත් පුදුම වෙන්න එපා උඹල…

Main News