මාතර කිරින්දේ මහ ගැටුමක්..
September 28, 2019 at 12:02 am | lanka C news
මාතර කිරින්ද ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.
දෙපිරිසක් අතර පෙර දිනයේ සාදයකදී ඇති වූ ගැටුමක් දුර දිග යාමෙන් මෙම තත්වය ඇතිව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වී තත්වය පාලනය කර ඇත.
අනුරකුමාරගේ පැයක කතාවකදී විවිධ මාතෘකා සඳහා කාලය වෙන් වන අයුරු 😂😂😂😂
■UNP සමයේ JVP අය ඇතුලු 60000ක් සමූල ඝාතනය කිරීම (තත්පර 05)
■JVPය විසින් වටිනා ජීවිත සහ රාජ්‍ය දේපල විනාශ කිරීම (තත්පර 00)
■JR, ප්‍රේමදාස, චන්ද්‍රිකාගේ රජයන් වල දූෂණ (තත්පර 02 )
■රාජපක්ෂ ආණ්ඩු සමයේ 2-3න් දෙනෙකු මිය යාම (විනාඩි 25 )
■රාජපක්ෂ පාලන සමය ගැන සත්‍ය චෝදනා ( තත්පර 14)
■රාජපක්ෂ පාලන සමය ගැන ගොතන ලද බොරු චෝදනා (විනාඩි 34 )
■යහපාලනයේ දූෂණ ,බැඳුමකර වංචාව,පාස්කු ඉරිදා ප්‍රහාරය(තත්පර 04)
■රට සංවර්ධනය සඳහා තමාට ඇති ඉදිරි වැඩ පිලිවෙල (තත්පර 02)
■කතාව අතරතුර වතුර වීදුරුවක් පානය කිරීමට (තත්පර 33)
■කතාවෙදී ‘රාජපක්ෂ’ යන වචනය භාවිත කල වාර ගණන – 4998
ප්‍රසාද් මහත්තයා මොකක්ද මාතෘකාව මාතර කිරින්ද ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. නමුත් ඔබතුමා ලියනවා. අනුරකුමාරගේ පැයක කතාවකදී විවිධ මාතෘකා සඳහා කාලය වෙන් වන අයුරු. බලන්න ඔබ මොනතරම් අපුරුවට මේක මාතෘකාවට අදාල නැතිබව පෙන්වනවා. මට මේකෙන් තේරෙන දෙය නම් ඔබතුමා කවදාවකවත් අනුරගේ කතාවක් නොඅසපු කෙනෙක් බව…
උඹ හිතන්නෙ අපේ රටේ මිනිස්සුන්ටත් උඹට තරම්
පිස්සු කියලද, ලප කුමාරගෙ කථා අහන්ඩ?
ඊට වැඩිය හොඳයි හූඇන්පී එකේ හරි ටීඇන්ඒ එකේ හරි කථා අහන එක.
අලියා සමග හංසයා
ගූගල් බැලුන් එක පුපුරා ගියානෝ..
වෝක්ස්වැගන් නෑවිත් දුර ගියානෝ..
රටින් ගෙනා ගෙනා මහේන්ද්‍රන් පියාණෝ..
මහ බැංකුව කඩලා පැන ගියානෝ..
මත්තල ගුවනේ වී ගබඩා තියානෝ..
රණවිරුවන් දඟගෙට ගෙන ගියානෝ..
මහසඟරුවන හිර කුටි වල තියානෝ..
කොටින්ට නම් වත්දිත් ගෙන ගියානෝ..
අපේ වරායත් චීනෙට ගියානෝ..
අපේ ක්‍රිකට් වල පල්ලට ගියානෝ..
අපි යනකොට ‘free wifi’ සොයානෝ..
පුංචි කාර් මිල අහසට ගියානෝ..
බදූදීන් විල්පත්තුවේ පියාණෝ..
හිස්බුල්ලා කත්තන්කුඩි පියාණෝ..
රටෙන් කෑලි ඉල්ලන තව පියාණෝ..
උන් එක්කම රට කන්නට ගියානෝ..
නීතිය කඩන හැටි දනිතැයි කියානෝ..
බොරු නඩු දමා උසාවි ගෙන ගියානෝ..
රට වට යද්දී බොරු බේගල් කියානෝ..
සහරාන්ල රටටම කෙල ගියානෝ..
පාස්කු බෝම්බය දැන සිටි පියාණෝ..
හරීන් පුතුට බේරෙන හැටි කියානෝ..
අසරණ අහිංසක අඹු දරු පියාණෝ..
ඒ ඉරු දිනේ මරු තුරුලට ගියානෝ..
ප්‍රේමදාස මෘග යමරජ පියාණෝ..
හැට දාහක් සොහොනට ගෙන ගියානෝ..
නිදන් පස්සෙ උඹ යද්දී, පියාණෝ..
කොටින්ට ආයුධ අරගෙන ගියානෝ….
උස සිකුරිටි මිටි කම්කරු කියානෝ..
Jobs දුන් හැටි දැක වමනය ගියානෝ..
ගෙවල් ටිකක් හැදුවට මුගෙ පියාණෝ..
කල මඟුලක් නැත මේ පිම්පියානෝ..