මාතර කිරින්දේ ගැටුම ජාතිවාදය අවුලන තැතත්.. ප‍්‍රබල ඇමතියෙක්, කාංචන විජේසේකර පටලයි..

September 28, 2019 at 11:20 am | lanka C news
මාතර කිරින්දේ ගැටුම ජාතිවාදය අවුලන තැතත්.. ප‍්‍රබල ඇමතියෙක්, කාංචන විජේසේකර පටලයි..

ඊයේ දිනයේ මාතර පුහුල්වැල්ල ප්‍රදේශයේ සිදු වූ ගැටුම තමන් සමබන්ධ යයි එජාප ඇමතිවරයෙකු විසින් මාධ්‍ය ඔස්සේ මත පතුරුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.

ඒ සමබන්ධයෙන් නීතිමය කටයුතු කරන බව ද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට විරුද්ද පිරිස් විසින් මුස්ලිම් ජනතාව නැවතත් නොමග යැවීමට උත්සාහ කරමින් ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

39,927 Viewers

8 Comments to “මාතර කිරින්දේ ගැටුම ජාතිවාදය අවුලන තැතත්.. ප‍්‍රබල ඇමතියෙක්, කාංචන විජේසේකර පටලයි..”

  1. සිංහල බන්ඩා says:

    වහබි අන්තවාදී ප්‍රශ්ණය මේ රටින් තුරන් කීරීමට නම් බොරැ සංහිඳියාව පැත්තට දමා පක්ෂ පාට නොබලා සිංහලයා එක් විය යුතුය්.

  2. country man says:

    100% AGREED.” THIS IS THE ONLY PIECE OF LAND LEFT FOR THE SINHALESE” LETS FIGHT FOR THAT. FORGET ABOUT THE COLORS. ONLY HOPE IS GOTA.

  3. Husen says:

    Muslim ewun Lankawa purama.

    • තොපේ උන් ළමයි හදන්නැති එකටත් අපිද පලි.

      • තොපේ ළමයින්ගෙ අම්මලත් ළමයි. ඒකයි ප්‍රශ්නෙ. ඒ වගෙ අම්මල හත් දෙනෙක් තොපිට ඉන්නව. ඒක තමයි අනිත් ප්‍රශ්නෙ. උංට කන්ඩ දෙන්න අරාබියෙං සල්ලි එවන එක අනිත් ප්‍රශ්නෙ. උබලට තියෙන්නෙ පැය 24 ම ළමයි හදන මැෂිම ක්‍රියාත්මක කිරීම විතරයි.

  4. mongal says:

    ayi mongalayo anduwa thope .mewa walak wanna thopita barinam ayith andu balaya illane thota samanallu allannada.

Main News