ආසාදිතයෙක් නගරය පුරා ගිහින්.. මාතර කොරෝනා බියෙන් තැතිගනී.. 150ක් නිරෝධායනයට..

September 24, 2020 at 10:32 pm | lanka C news
ආසාදිතයෙක් නගරය පුරා ගිහින්.. මාතර කොරෝනා බියෙන් තැතිගනී.. 150ක් නිරෝධායනයට..

මාතර පොල්හේනේ පිහිටි සංචාරක හෝටලයක නැවතී සිටි රුසියාව ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රදේශයේ 150 ක පමණ ප්‍රමාණයක් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

ගුවන් කාර්ය මණ්ඩල සේවකයෙක් වන මෙම ආසාදිත රුසියානුවා මාතර නගරයේ දී එම ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට ගොඩ වී ඇති අතර ස්ථාන කිහිපයකම සැරිසරා තිබේ.

ආසාදිතයා සහ ඔහු සමඟ පැමිණි රුසියානු කණ්ඩායම ගමන් ගත් ත‍්‍රී රෝද රථයක හා වෑන් රථයක රියදුරන් ඔවුනගේ පවුලේ අය සහ නැවතී සිටි සංචාරක හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධනයට යොමු කර ඇත.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගෙන් වෛරසය සමාජගත වීමේ හැකියාව ඉතා අවම බව ප‍්‍රදේශයේ සෞක්‍ය වෛද්‍ය නිලධාරියා කියා සටී.

එම පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ සෞඛ්‍ය බලධාරීන්ට දැනුවත් කරන්න නැතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද සඳහන් කරයි.

34,223 views

13 Comments to “ආසාදිතයෙක් නගරය පුරා ගිහින්.. මාතර කොරෝනා බියෙන් තැතිගනී.. 150ක් නිරෝධායනයට..”

  1. US marine man says:

    These cobra friendly Russian communists.
    It’s time to call US marine forces and GIJOE forces immediately.

    • YAHAMPATH PERERA says:

      You need to get a life bro. What is this nonsenses’ ? are you a kid or something?

      • US marine man says:

        Those Russians are involved with Human Malware research and design.
        Those communist terrorist Russians who are cobra friendly should be taken into the custody of US marine forces and GIJOE.

    • ON LOOKERS says:

      Do not try to make a mountain out of a mole hill.Is it only the Russian nationals ,who have been infected with this Corona virus?

    • A Sri Lankan says:

      Hey US MARINE. You are most welcome to stop us becoming Chin Chun Chese…

    • abu Bakar says:

      කතා කරන්න ද‌ෙයක් නැති වුනාම ගැමියෝ කාලගුණය ගැන කියවනවා..කතා කරන්න ද‌ෙයක් නැති වුනාම පාලකයෝ ආගම ගැන කියවනවා.

  2. DRS says:

    I have two questions,
    How did the Russian pilot enter the country and end up in Matara?
    Why was he not put in quarantine?

  3. sithmal says:

    දැන් පැහැදිලී නේ ලOකාව ඇයි අධි අවදානම් ලිස්ට් එකේ ඉන්නෙ කියල. මෝඩ පාලකයො, මෝඩ මිනිස්සු ඉන්න රටකට මේක කරන්න බෑ කියල ලෝකෙම දන්නව.

  4. Dot says:

    Now they say the tourist was negative ,,should they not have tested him in private before ringing the alarm bells ?..why drive fear into people ? All passengers are tested at the airport was what the people believe ..

  5. S.Vitharana says:

    සමුර්දිමත් අනාගතයකට මේවා ප්‍රශ්නද හලෝ!

  6. එහෙනම් එන්න කියාපන් උඹේ මහලොකු බුද්ධිමත්, ධනවත්, රටවල කොරෝනා හත්පොලේ ගාගත්තු තොගේ ඥාතීන්ට පාලනය කොරන්න තෝ එලියට ආපු තැන ඉඳලා, ගෙරි බල්ලා

  7. සනත් ඉතාලිය says:

    අම්මගෙ රෙද්දෙ නිරෝදායනය අපි මේ රටවල් වල හිරවෙලා ඉන්නව අපේ රටට එන්න බැරුව පිටරටවල් වලින් එන විදේශිකයො රටවටේ කරක්ගහනව මුලින්ම හොයන්න ඕනෙ මුන් කවදද ලන්කාවට ආවෙ කොහෙද නීරෝදායන උනෙ ඒ කොපමන කාලයක්ද කියල. සාමාන්‍ය මනුස්සයෙක් දින 14 නීරෝදායන මද්‍යස්තානයේ තවත් 14 තමන්ගෙ ගෙදර . නිවාඩුවට එන දවස් 45න් 28ක් එතනම ඉවරයි .