මාතර කොල්ලයේ සැකකරුවෙක් පොලිස් වෙඩිල්ලෙන් මරුට..

June 23, 2018 at 8:40 am | lanka C news
මාතර කොල්ලයේ සැකකරුවෙක් පොලිස් වෙඩිල්ලෙන් මරුට..

ඊයේ දිනයේ මාතර නගරයේ ස්වර්ණාභරන වෙළදසැලක් කොල්ල කෑමට පැමිණි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ මෙම සැකකරු පොලීසියට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කල අවස්ථාවේ පොලීසිය විසින් වෙඩි තැබූ බවයි.

මිය ගොස් ඇති සැකකරු චාමර නන්ද්‍රජිත් නම් පුද්ගලයෙකි.

129 views

6 Comments to “මාතර කොල්ලයේ සැකකරුවෙක් පොලිස් වෙඩිල්ලෙන් මරුට..”

  1. Nalaka says:

    යහපාලන දඹර අමිල ප්‍රතිපත්තියකි….

    • ගොං බූරුවෙක් වගේ හැමදේම දේශපාලන ඇහැකින් බලන්න එපා. ඒ කාලෙ ගෝඨා කලත් දැන් කවුරුකලත් අපි වගේ ගෝත්‍රික රටකට මේ හැර විසඳුමක් නෑ.තියෙනවනම් කියපන් නිකං බයිල නොගහ.

  2. Krishan Senarath says:

    Ape game sellan danna awith underworld pora walapallata giya ape rahule kollo innawa hospital eke man wagema doca wela api wedithiyala genawama peththakwath api balanne nehe merenna yawana haritama ape un kohe hitiyath ehemayi

  3. Lapaya says:

    Well done police. We need more work like this. Instant result better than late results. Take arrested four also to check hide weapons.

  4. desta says:

    yaha palane berena nisa aparada wedi jvp hetthge katawal ko den Anura den kata karapan

  5. David Milli-banda says:

    Thank you Police for a difficult job well done.

    Police ill equipped. But fearless in the execution of their duty.
    Issue all Police stations with bullet proof vests.

    Reward handsomely the Rank & File of the police team that took part and not just the Gazetted Officers.
    Make arrangements to take care of the dependants of the Police Constable that was killed.

    Lets permit the Police to deal in any manner those arrested. Magistrate must give an order to detain them at the Police station for further questioning.
    Some broken bones accepted.

Main News