මාතර ගමකට පැන නිට්ටෑවන් පහර දෙති.. [Video]

March 19, 2019 at 8:40 am | lanka C news
මාතර ගමකට පැන නිට්ටෑවන් පහර දෙති.. [Video]

ඊයේ රාත‍්‍රි කාලයේ තම ප‍්‍රදේශයෙට නිට්ටෑවන් පිරිසක් පහර දුන් බව මාතර තොටමුණ ධීවර ගම්මාන ජනතාව කියති.

කුරු මිනිසුන් 5 දෙනෙකු විසින් තමන්ට පහර දුන් බවත් දැඩි පරිශ්‍රමයක් දරා ශවුනගෙන් ගැලවුනු බවත් පහර කෑමට ලක් වූ පුද්ගලයෙකු පැවසීය.

කුඩා දරුවෙකුද මේ සත්වයන් දැක ඒ ගැන විස්තර කලේය.

740 views
Main News