මාතර ගමකට පැන නිට්ටෑවන් පහර දෙති.. [Video]
March 19, 2019 at 8:40 am | lanka C news![මාතර ගමකට පැන නිට්ටෑවන් පහර දෙති.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/03/nitte.jpg)
ඊයේ රාත්රි කාලයේ තම ප්රදේශයෙට නිට්ටෑවන් පිරිසක් පහර දුන් බව මාතර තොටමුණ ධීවර ගම්මාන ජනතාව කියති.
කුරු මිනිසුන් 5 දෙනෙකු විසින් තමන්ට පහර දුන් බවත් දැඩි පරිශ්රමයක් දරා ශවුනගෙන් ගැලවුනු බවත් පහර කෑමට ලක් වූ පුද්ගලයෙකු පැවසීය.
කුඩා දරුවෙකුද මේ සත්වයන් දැක ඒ ගැන විස්තර කලේය.
maybe dalas alahapperuma?
මංගලගෙ ගම නෙ නිට්ටැ වො වගෙ තමා ඉතින්
පුංචි කොල්ලා කුරුට්ටාගේ පවා වීඩියෝ කැමරා සහිත හෑන්ඩ්ෆෝන් තියන එකේ ඔය එකෙකුටවත් බැරිවුණා ද පින්තූරයක් ගන්න. රටේ ප්රශ්න අමතක කරවන්න කරන ප්රෝඩා…!
රටේ ප්රශ්න අමතක කරවන්න කරන ප්රෝඩා…!