මාතර තැපැල් 2/3න් පොහොට්ටුව දිනුම්..

August 6, 2020 at 4:40 pm | lanka C news
මාතර තැපැල් 2/3න් පොහොට්ටුව දිනුම්..

මාතර දිස්ත‍්‍රික් නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කර ඇත.

එහි ප්‍රතිඵල මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 20275
සමඟි ජන බලවේගය – 3078
ජාතික ජන බලවේගය – 3149
එක්සත් ජාතික පක්ෂය – 536

248 views

2 Comments to “මාතර තැපැල් 2/3න් පොහොට්ටුව දිනුම්..”

  1. Gorilla says:

    දැන් කොනක ඉදන් ඇරල එලවන්න ඔනේ සෙට් එකක් ඉන්නව. ‍යහපාලුවන්ගේ කාලේ රාජ්‍ය ආයතන වලට රිංග ගත්ත ජේ වීපී කාරයෝයි හූඇන්පීකාරයොයි. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ එවුන්ව.

  2. බන්ඩා says:

    අද රටේ ජනතාව විජාතික රනිලගෙ බොරුවට සහ සජියගෙ බොරු පොරොන්දු වලට නොරැවටෙන බව පොහොට්ටුවෙ ජයග්‍රහනයෙන් ඔප්පු උනා.

Main News