මාතර තැපැල් 2/3න් පොහොට්ටුව දිනුම්..
August 6, 2020 at 4:40 pm | lanka C news
මාතර දිස්ත්රික් නිල තැපැල් ඡන්ද ප්රතිඵලය මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කර ඇත.
එහි ප්රතිඵල මෙසේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 20275
සමඟි ජන බලවේගය – 3078
ජාතික ජන බලවේගය – 3149
එක්සත් ජාතික පක්ෂය – 536
දැන් කොනක ඉදන් ඇරල එලවන්න ඔනේ සෙට් එකක් ඉන්නව. යහපාලුවන්ගේ කාලේ රාජ්ය ආයතන වලට රිංග ගත්ත ජේ වීපී කාරයෝයි හූඇන්පීකාරයොයි. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ එවුන්ව.
අද රටේ ජනතාව විජාතික රනිලගෙ බොරුවට සහ සජියගෙ බොරු පොරොන්දු වලට නොරැවටෙන බව පොහොට්ටුවෙ ජයග්රහනයෙන් ඔප්පු උනා.