මාතර දිස්ත‍්‍රික්කයත් පොහොට්ටුව දිනුම්…

February 10, 2018 at 11:16 pm | lanka C news
මාතර දිස්ත‍්‍රික්කයත් පොහොට්ටුව දිනුම්…

අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී මාතර දිස්ත‍්‍රික්කයේ වැලිගම නරග සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

වැලිගම නගර සභාවේ මැතිවරණය අධිකරණ නියෝගයක් හේතුවෙන් අත්හිටුවා ඇත.

23 views

3 Comments to “මාතර දිස්ත‍්‍රික්කයත් පොහොට්ටුව දිනුම්…”

  1. Big Ben says:

    Champa. Chapa. White shark. Perera. Where are you all. What a shame. Go to hell.

  2. Dixon says:

    Proud to be born in Matara

  3. jagagath says:

    ඔය කොයික දිනුවත් අපි පරාදයි. උන් ඔක්කොම පට්ට හොරු