මාතර නිලේකා ජුවලරි කොල්ලයේ ගිනි අවිය ඇමතිවරයෙකුගේ..

June 27, 2018 at 2:10 pm | lanka C news
මාතර නිලේකා ජුවලරි කොල්ලයේ ගිනි අවිය ඇමතිවරයෙකුගේ..

මාතර නිලේකා ජුවලරි මංකොල්ලය සදහා කොල්ලකරුවන් රැුගෙන ආ ගිනි අවිය ඇමතිවරයෙකුගේ ගිනි අවියක් බව ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

මෙම ගිනි අවිය අයිති ඇමතිවරයා කවුදැයි වහා හෙලි කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

284 views

17 Comments to “මාතර නිලේකා ජුවලරි කොල්ලයේ ගිනි අවිය ඇමතිවරයෙකුගේ..”

  1. Future with Sajith says:

    Apith UNP thamai namuth meweni balu weda karana ewunwa elawanna ona…
    Meka HARIN FERNANDO ta aythi ekak, dan Ranil athulu aanduwa meka yata gahanawa..
    mun wage ewun deshapalanayata enneth mae wage jawaram karanna thamai…

  2. wambotta says:

    අපට දේසපාලන අපතයන්ගෙන් වැඩක් නැ..ගිය රජය කල දේවල් කරන්න වත් ඒවා ගැන කියකියා ඉන්න වත් නෙවෙඉ මේ මුසලයෝ පත් කලේ…මුනුත් කරන්නේ එකමනම් මහජනයා තීරණයක් ගනී.මහජනයාත් sure නැ…මොකද රටම මොංගල් වෙලා ඉවරයි……

Main News