මාතර ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන් කෙරේ..

December 25, 2020 at 12:00 pm | lanka C news
මාතර ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන් කෙරේ..

වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර දික්වැල්ල යෝනක පුර නැගෙනහිර හා යෝනකපුර බටහිර ප්‍රදේශයන් හුදෙකලා කිරීමට ලක් කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

නැවත දන්වන තුරු එම හුදකළා කිරීම් පවතින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

11,362 views

5 Comments to “මාතර ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන් කෙරේ..”

  1. කොනකට් says:

    මේ කාලකණ්ණි ඌරන්ව හොයාගෙනම කොරොනා වෛරස් එක යනවා. ප්‍රධාන හේතුව මුන්ගේ අපිරිසුදු කමයි. මුන් සහ ඌරන් අතර තියන තරගය නිසා මුන් දෙගොල්ල අමනාපයි.

  2. අජානීය ඉස්කූටර් says:

    ඒ ගම්වල තිබ්බ මුල් නම් ඉවත් කරලා තියෙන්නෙ නීතී විරෝධීව ..කවුද මේ විධිහට නම් කරන්නේ ?

  3. "රිටිගල උකුසු බිත්තර කටු ගංජා තලපය" says:

    I.T.N එකේ සේවක සේවිකාවන් ලවා යෝනක පුරවර දෙකේ අයට යහමින් “රිටිගල උකුසු බිත්තර කටු ගංජා තලපය” බෙදා දෙන්න…ඉක්මන් ප්‍රතිඵල සඳහා පීකර් බැඳ යෝනකයන්ගේ කන් අඩි පැලෙන්න රතන සූත්‍රය දමන්න. උදව්වට තව අය ඕනෑ නම්… කුණ්ඩලණී වයිට් සහ කලගෙඩි පවිත්‍රාවත් එකතු කරගන්න.

  4. සාමය මෙසේය says:

    ලංකාව තුළ සාමය ගැන කථා කරනවා. නමුත් තවමත් අපේ හිතේ අන් ජාති ගැන නරක බැල්මයි තිබෙන්නේ. ලක් මවගේ දරුවෝ කියල කියමින්, මෙසේ ජාතිවාදය වපුරන කථා කිරීමෙන් වළකිමු. ඌරන් අපිරුසුදු තමයි. නමුත් මුසල්මුමානුවන් ලග තමයි පිරිසුදුකම තියෙන්නේ. ඔවුන් පස් වේලක් නමදින විට පිරිසුදුව තමයි පල්ලියට යන්නේ.

    අපි අපේ වෛරය නැතිකර එකසේ ජීවත්වෙන්නට පුරුදුවෙමු.

    නැත්නම් අපි හාරන වල්වල අපිමයි වැටෙන්නේ.

    සාදු සාදු සාදු…..

Main News