මාතර ප‍්‍රබල දේශපාලඥයාට කුණු බිත්තර ගහයි..

February 5, 2018 at 10:00 am | lanka C news
මාතර ප‍්‍රබල දේශපාලඥයාට කුණු බිත්තර ගහයි..

ආණ්ඩුව නියෝජනය කරන මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල දේශපාලඥයෙකුට කුණු බිත්තර ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම දේශපාලඥයා සිය නිල රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම කුණු බිත්තර ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මාතර උයන්වත්ත ප‍්‍රදේශයේදීය.

ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වී ආපසු යද්දී මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත.

කුණු බිත්තර දෙකක් නිල රථයට වැදීමෙන් පසු ආරක්‍ෂකයන් බැස අවට මදක් සෝදිසි කර ආපසු යන්නට ගොස් තිබේ.

83 views

21 Comments to “මාතර ප‍්‍රබල දේශපාලඥයාට කුණු බිත්තර ගහයි..”

  1. Saman says:

    Photuve unta karana puluvan me tika vitharai. Api dakkane pasuhiya anduvakale raja monavada kele kiyala.

Main News