මාතර බන්ධනාගාරයෙන්ද කොරෝනා..

November 9, 2020 at 6:28 am | lanka C news
මාතර බන්ධනාගාරයෙන්ද කොරෝනා..

මාතර බන්ධනාගාරයේ කාන්තා රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මෙම කාන්තාව පසුගිය 01 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයට මාරු කර යැවූ අයෙකි.

එහිදී කළ කොරෝනා පරීක්ෂණයේදී ආසාදිතයෙක් ඇයි හෙළි වී තිබිණි.

මේ වන විට එම කාන්තාව ප්‍රතිකාර සඳහා කඹුරුගමුව රෝහල වෙත ඇතුළත් කර තිබේ.

11,074 views

3 Comments to “මාතර බන්ධනාගාරයෙන්ද කොරෝනා..”

  1. ක්‍රිමිනල් says:

    මුට්ටියක් විසිකරලා බැලුවොත් නරකද ? 😜

    • ක්‍රිමිනල් says:

      අපේ සජිත් ස කියනවනම් පකනිල් නෙමේ හෝදපු වතුර හරි අපි බොනවා, එතුමා ඇරුනම වෙන නායකයෙක් මේ රටට නෑ. නියම කොන්ද කෙලින් නායකයා අපේ සජිත් ස

  2. Ravana parapura says:

    හෙළ ඔසු මේ අයටත් ලබා දෙන්න.

Main News