මාතර බුදු පිළිමයකට ගල් ගහයි..

June 21, 2019 at 12:40 pm | lanka C news
මාතර බුදු පිළිමයකට ගල් ගහයි..

අද අලුයම් කාලයේදී මාතර වැලිගම ප්‍රදේශයේ තිබූ බුදු මැඳුරකට ගල් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප‍්‍රහාරය හේතුවෙන් එහි තිබූ බුදු පිලිමවලට හානි සිදුව ඇත.

වැලිගම පොලීසිය සිද්ධිය ගැන පරීක්‍ෂණ අරඹා තිබේ.

32 views

9 Comments to “මාතර බුදු පිළිමයකට ගල් ගහයි..”

  1. yvonne- chula says:

    mangala

  2. sinha le says:

    ඉස්‌ලාම් ආගම හා බුද්ධාගම අතර ඓතිහාසික කතාවක්‌ පවතී. බුද්ධාගම ඉතාමත්ම අහිංසාවාදී ආගමක්‌ නිසා එය කඩුවේ බලයෙන් විනාශ කර තම ආගම පැතිරවූවෝ මුස්‌ලිමුන්ය. ඇෆ් ගනිස්‌ථානය, පකිස්‌ථානය වැනි බුදුන් වැඩි රහතුන් විසූ ස්‌ථානවල බෞද්ධයන් මරා දමා ඉස්‌ලාම් ආගම ස්‌ථාපිත කරන ලදී. බෞද්ධ විහාර පොළවට සමතලා කරන ලදී. අදත් පකිස්‌ථානය, ඇෆ් ගනිස්‌ථානය ඉතිහාසය ලෙස පෙන්වන්නේ බෞද්ධ නටබුන්ය. මේවායේ සිටි බෞද්ධයන්ට වුණේ කුමක්‌ද යන ප්‍රශ්නය ඔබ ඇසිය යුතුය. පිළිතුර නම් බංගලාදේශයේ චිතංගොන් හි සිදුවෙමින් පවතින දේ බලන්න. බෞද්ධ රටක්‌ වූ වංගදේශය අද ඉස්‌ලාම් රාජ්‍යයකි. බෞද්ධ භික්‍ෂූන් මැරීම විහාර කොල්ලකෑම දිනපතා සිදු වේ. තායිලන්තයේ ඉස්‌ලාම් ත්‍රස්‌තවාදීන් නිසා බෞද්ධ භික්‍ෂූණ්‌ට පිණ්‌ඩපාතයේ යැමට සිදුව ඇත්තේ හමුදා ආරක්‍ෂාව මධ්‍යයේය. මාලදිවයින අද 100% ක්‌ මුස්‌ලිම් රාජ්‍යයකි. එහි පුරාවිද්‍යාත්මක ස්‌ථාන මුස්‌ලිම් පල්ලි නොවේ.

  3. sathya says:

    Umiyathul Julama

  4. danuskha says:

    මේක අනිවර්‍යෙන්ම සිංහලයින්ගේ වැඩක්. ඒකේ ආයි කථා දෙකක් නැ. දඹුල්ල මහ නායක ස්වාමීන් වහන්සේගෙන් කප්පන් ඉල්ලුවෙත් මුස්ලිම් වරුන් ගේ සිම්පත් පාවිච්චි කරලා අපේම සිංහලයෝ. දැන් රටේ තිබෙන තත්වය අනුව අන්‍ය ආගමිකයෙකු ඔය වැඩේ කොහොමත් නොකරන එක සක්සුදක් සේ විස්වාසයි.

  5. Nariya says:

    Kawuru kese keewath loka ithihasaye muslimwaru trasthawaadiyoya sinha lege lipiyenuth eya sanaatha wanneya

  6. යුක්තිය says:

    මේක මුස්ලිම් අයගෙ වෙන්නත් පුලුවන් සිංහල බෞද්ධ කියාගන්න unp අය කරපු දෙයක් වෙන්නත් පුලුවන් අද unp කාරයා කරන්න ඕන ජරා වැඩ හැම දෙයක්ම කරල සැබෑ සිංහල බෞද්ධ සමාජෙන් කොන් වෙනකොට අමුතු නැති වැදගත් කමක් පෙන්නනො චන්දෙ කාලෙකට unp කාරය is,කාරයෙක්ද Ltte කාරයෙක්ද කියල හිතාගන්න බෑ පක්ශවාදී ජාතිදෝහියො අරැන් හැම එකාටම වඩා අන්තයි හෙට අනිද්ද වෙනකොට ලෝක ප්‍රසිද්ද ජාත්‍යන්තර ගනිකාවො කන්‍යාබාවය හා පතිවත පිලිබදව වටිනාකම සමාජයේ ආදර්ශමත්ව ඉන්නෙ කොහොමද කියල දේශනා හා උපදෙස් unp කාරයත් එක්ක බලද්දි පුදුම වෙන්න දෙයක් නෑ කලවන් වැදගත්තුවගයක් හැදිල මෙතන

Main News