මාතර-මත්තල දක්‍ෂිණ අධිවේගය සිට විවෘතයි..

February 23, 2020 at 8:40 am | lanka C news
මාතර-මත්තල දක්‍ෂිණ අධිවේගය සිට විවෘතයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල දක්වා දිගුව අද දිනයේ ජනතා අයිතියට පත් කිරිමට නියමිතව ඇත.

මෙ සදහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගොඨභය රජපක්ෂ මහතාගේ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා වරාය හා නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමත්‍ය ජොන්සන්ට ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් සිදු කිරිමට නියමිතව ඇත.

ජනතා අයිතියට පත් කිරීම සදහා වන 2020 පෙබරවාරි මස 20 දින අංක 2163/25 දරන අති විශේෂ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇත.

– midea unit

231 views

7 Comments to “මාතර-මත්තල දක්‍ෂිණ අධිවේගය සිට විවෘතයි..”

  1. Hudson says:

    Ane yako last government completed this and opened it without a big noice. But now they are going to reopen it again to put their name board. This Is all they can do after completely wasting last 3 months. WADA bari weerayage wada bari aanduwa

    • බිල්ල says:

      ඔය කියන්නේ යහපාලනේ අන්තිම දවස්වල පාරවල්වල වැඩ ඉවර නොකර හදිස්සියේ විවුර්ත කලා කියන අධිවේගී මාර්ග පිළිබඳව වෙන්න ඇති. ඒ වෙලාවේ කම්කරුවෝ පාරේ වැඩකරමින් ඉන්නවා පාර විවුර්ත කරනවා. ඒවගේ යහපාලන ගොන්පාට් තමයි කලේ යහපලානේ මකබැවිල යන වෙලාවේ. කෙරවලපිටියේ පිටවීම් දොරටු වැඩ ඉවරකලේ අමානෝ ශීට් වලින් ආවරණය කරලා. තවමත් ETC ගේට්ටු වැඩ කරන්නේ නැහැ. ඒ පහසුකම් ලබාගන්න ලියාපදිංචි අයට තවමත් බලා ඉන්න වෙලා තියනවා. NGO පිම්පි ගඩ්ඩන් පව්.

    • Kobaa says:

      අනේ පකෝ තොපේ එවුං හදපු අදිවේග.

  2. Bayiya says:

    Ane yako wada puluwan banku kadanna withrayi. Bageta hadala chandeta dawas dekak thiya ariye minissu maranna kiyala thota therenne nadda.

  3. lotus says:

    What is the cost for dancing group? is it 30 Million as Barbour opening?
    Last government Haven’t do any thing, Gota made it within 90 days

  4. Aurora says:

    “දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරපු කෑල්ල වැඩ අවසන් වෙන්න ඉස්සෙල්ලා තමයි ඔවුන් විවෘත කෙරුවේ. ඒකෙ ලොකු ප්‍ර‍ශ්න ගණනාවක් තියෙනවා. හැබැයි අපි මුළු දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා පළවෙනි කාර්තුවේ දී වැඩ නිම කරලා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අවශ්‍ය කරන දෙයක්. අපි බලාපොරොත්තු වෙන්නේ සිංහල අලුත් අවුරුද්දට ඉස්සල්ලා මෙය විවෘත කරන්න.” (උපුටාගැනීම lankacnews ජනවාරි 2 2020)

  5. ඈ බොල හඩ්ඩෝ තොට අමතකද නෙලුමි පොහොටිටුව විවෘත කරපු හැටි?

Main News