මාතර සැකකරු ඝාතනය කොස්තාපල් ඝාතනයට සාධාරණයක් නොවේ.. මෙය යහපාලනයද යමපාලනයද..- මංගල අසයි..

June 24, 2018 at 6:25 am | lanka C news
මාතර සැකකරු ඝාතනය කොස්තාපල් ඝාතනයට සාධාරණයක් නොවේ.. මෙය යහපාලනයද යමපාලනයද..- මංගල අසයි..

මාතරදී කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් මිය යෑම එම සිදුවීමට සම්බන්ධ සැකකරු ඝාතනය කිරීමෙන් සාධාරණීකරණය කළ නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ඔහු සිය ට්විටර් ගිණුමෙන් නිකුත් කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.

මාතරදී සිදුවූ මෙම ගැටුමේදී පොලිස් කොස්තාපල්වරයා මියගිය අතර ප්‍රධාන සැකකරු ඊයේ දිනයේදී පොලීසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති විට පොලීසිය කළ වෙඩි තැබීමකින් ඝාතනය වී තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ අපරාධකරුවන් සමග කටයුතු කිරීමේදී නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් වර්තමානයේදී පවතින්නේ යහපාලනය මිසක් යමපාලනයක් නොවන බවයි

– ada

140 views

41 Comments to “මාතර සැකකරු ඝාතනය කොස්තාපල් ඝාතනයට සාධාරණයක් නොවේ.. මෙය යහපාලනයද යමපාලනයද..- මංගල අසයි..”

  1. මට මතක නෑ says:

    “අවි ගත්තෝ අවියෙන්ම නැසෙති”
    පින්සිරි චෞර රැජිනගේ ගෝලයෙක්.චෞරයින්ට ශ්‍රී ලංකාව චිකාගෝවක් කිරීමට ඉඩ නොදිය යුතුයි. පොලිසියට අපේ ප්‍රණාමය​.පින්සිරි අවමංගලට අපේ අවසන් ගෞරවය​.

  2. ෂුවර් එකටම ඌ ගොංගලයගේ පාතාල කාරයෙක් නැතිනම් මු මොකොටද උං හුරතල් කොරන්නේ ?

  3. ratawesiya says:

    umbalage nayakayagen ahanawada? yama palanaye mudal emathi oba noweda?
    yako tax gahala apata umbala wahakaduru api daruwo hatarayi api dennayi kanne bonne kohamada umbata nam okkoma nikan mage masika padiya 52000 haya denekuta kanna 75 yanawa mekatath tax gahanAWA. . bankuwath tax gahana thope yama palana anduwa HENA WEDIYAN

  4. නුවන් says:

    එකගය් ඔබතුමා කියන දේට. දැන් එහෙනම් ඔය පොලිස් නිලදාරින්ගේ වැඩ තහනම් කරමු නේද?

  5. සුනිල් අත්තනායක says:

    ෂුවර් එකටම ඌ මන්ගලයාගේ පාතාල කාරයෙක් නැතිනම් මු මොකොටද උං හුරතල් කොරන්නේ ?

  6. David Milli-banda says:

    This traitor sacrificed the Country in geneva……………
    Now he sacrifice the Law Enforcement Police who is fighting dangerous criminals in the country.

    Pathalaya Pinsiriyage puk kollekda danne nehe… wenda puluwan.

  7. kith says:

    who is the Hitler that gives orders to police to kill underworld criminals even when he is trying to attack the police?

  8. kith says:

    Hand over the police to Mangala, He knows how to protect the civic right of the criminals and take action against the police officers who tries to suppress them.

  9. අඟිදහාමි says:

    මොංගල යනු සිංහල, බෞද්ධයන්ගේ නොම්මර එකේ හතුරෙක්.

Main News