මාතලේ, අලවතුගොඩ විශාල පිපිරුම් හඬක්..
May 4, 2019 at 10:29 pm | lanka C news
බෝම්බ පිපිරීමක් යැයි මුළු ප්රදේශයම තැති ගන්වමින් විශාල ශබ්ධයක් සමග අද මාතලේ අලවතුගොඩ ප්රදේශයේදී පිපිරීමක් සිදුව ඇත.
පසුව ආරක්ෂක අංශ විසින් කල සෝදියකදී හෙලි වූයේ එය ඉඩමක රිලවුන් එළවීමට සිදු කරන ලද පිපිරනීමක් පබවයි.
අඟල් දහයක පමණ විෂ්කම්භයකින් යුතු පීවීසී බටයක් උපයෝගී කරගනිමින් ඒ තුලට වීදුරු බෝතල් සමග තුන්හුලස් රතිඥඤා කිහිපයක් යොදා මෙම පිපිරුම සිදුකොට ඇත.
මේ පිළිබඳව සැක පිට අත්අඩංගුවට ගත් ඉඩම් හිමියා විසින් දිගුකලකට පෙර ගල් කොරියක් සඳහා ලබා ගත් වෙඩිබෙහෙත් තොගයක් විනාශ කිරීමේ අරමුණින් ගිණිතබා ඇතැයිද සැක මතුව ඇත.
ඉහළ කදුමුදුනක සිට කළ මේ පිපිරීම හේතුවෙන් පිටවූ අධික ශබ්දය නිසා ප්රදේශයේ ජනතාව බියට පත් වූහ.
– මාතලේ ඩිලන්ත හෙට්ටිගේ
රට වනසන රිලවුන් රැල ඒලවන්න පුළුවන් තුන්හුලස් ඒකක් නැත්ද?
ඒකෙ හැඩය තුන්හුලස් නොවේ. හැඩය කතිරයක්.
වදුරෝ එලවනකන් ඉදපල්ලා….ඌරෝ හරියට කරාවී.