මාතලේ කෘෂිකර්මයට ලෝක බැංකුවෙන් කෝටි අනුවක්…
August 19, 2017 at 2:16 am | lanka C news
මාතලේ දිස්ත්‍රික්කයේ කෘෂිකර්මය නගා සිටුවිම සදහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් කෝටි අනුවක මුදලක් සදහා ලැබි ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතා පැවසිය.
හෙතෙම මේ බව සදහන් කළේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
මාතලේ දිස්ත්‍රික්කය තුළ වැඩි වශයෙන් ගොවි ජනතාව ජිවත්වන ප්‍රදේශයක් වන අතර ගොවින්ගේ ප්‍රශ්න ගැටළු විසදා කෘෂි නිෂ්පාදන වැඩි දියුණු කිරිමට සහ තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරිම වෙනුවෙන් මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඉදිරි මාස කිහිපය තුළදි ගොවි ජනතාව වෙත මෙම ප්‍රතිලාබ ලැබෙන බවද අමාත්‍ය වසන්ත අලූවිහාරේ මහතා පැවසිය.
– ඉන්දික අරුණ කුමාර
දැනට මාතලේ දිස්ත්‍රික්කයේ සාර්ථකව කෙරීගෙන යන පාරම්පරික කෘෂිකර්මාන්තයට වැඩේ දෙන්නයි මේ හදන්නේ.