මාතලේ කොටසක් ලොක්ඩවුන්..
November 29, 2020 at 12:00 pm | lanka C news
මාතලේ ග්රාම නිලධාරී වසම් දෙකකට සංචාරණ සීමා පනවා තිබේ.
එම ප්රදේශවලින් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත.
මෙසේ සංචරණ සීමා පනවා ඇත්තේ අළුත්ගම උතුර හා උණවේරුව යන ග්රාම නිලධාරී වසම් සඳහාය.
ඒවායේ ජනතාවට සහන කටයුතු ප්රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කරයි.