කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….

April 3, 2020 at 8:40 am | lanka C news
කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….

කොරෝනා (COVID -19) වසංගත තත්ත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කය ආරක්ෂා කරගැනීම සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.

පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සදහා මාතලේ දිස්ත්‍රීක්කයේ ජනතා නියෝජිතයන් , ආරක්ෂක අංශය, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය නියෝජනය කරමින් පිරිසක් එක් ව සිටියේය.

මෙහිදී මාතලේ දිස්ත්‍රීක්කය තුල කොවිඩ් 19 ගොදුරු වීම වැලැක්වීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඉදිරි වැඩසටහන් දියත් කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, සියලු අංශ එකාමෙන්ම එකමුතුව ක්‍රියාකිරීමෙන් පමණක් මෙම වසංගතය මැඩලිය හැකි බව ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළ සිටියේය.

– Rukmal Dushantha

159 views

7 Comments to “කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….”

  1. ඇත්ත තිත්තයි says:

    කොරෝනා පිටින් දාල මේ පට්ට හොරා පාට මාරු කරන්න වගේ හදන්නේ. එව්වා බැහැ. මොකද මුට යන එන මන් නැති වෙලා ඉන්නේ. මෙන්න වගේ රටටම බරක් වෙච්ච එවුන් තමයි කොරෝනා වලින් යන්න ඕන. මොන රජය ආවත් බැඳුම්කර හොරුන් ට දඩුවම් දිය යුතුමයි. පොලිසිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා අකාර්යක්ෂම සහ දේශපාලනය කරණය වීම නිසා තමයි මේ වගේ උන් එළියේ ඉන්නේ.

    • Dilan says:

      Mee goveenor hithan inne central provine kiyanne lankawe kotasak neweyi kiyala……muu wage gothrikayo andukarakamata wada godayi pambayekuta…….

  2. Dikman Aiyya says:

    …..SO why put this disgusting BANKU HORA’s face here….please remove it will you,..its soooo disgusting

  3. sana says:

    Most important thing is to provide basic food items. In villages, people are desperately walking along foot paths visit village shops from back side to get some rice, milk for babies etc. You can’t negotiate with children. If SATHOSA is not going to help those, there will be more corona. Some Hambaya vendors are taking things in gunny bags.

  4. Kgs basnayake says:

    is this site bought by Ravi Karinayake

  5. DESHAPRIYA says:

    මේ කියන කතාවටත් ඇහුම් කන් දුන්නොත් හොඳයි.අවසන් කටයුතු කරන්න ඕනි නම්.කව්රුත් යන්නේ නැති දුපතක් හොයාගන්න ඕනි.මල මිනිය එතනට ගෙනිහින් දල කරගන්න දෙයක් කරගන්න ඕනි එවුන් එකට යැවුවා නම් හරි. හැබැයි ලෙඩේ හැදුනට අපහු ගන්නේ නැ .ප්‍රතිකාරත් නැ.මාසයක් විතර තිය ලෙඩ නැත්නම් එන්න පුළුවන්.

  6. Ravana Parapura says:

    කොරෝනාට ගොදුරු නොවන්නට හෙළ වෙදකමට බාර දෙමු එකම විකල්පය එය පමණි