මාතලේ, නාඋලට දැඩි ආරක්‍ෂාවක්.. පොලිස් මාර්ග බාදක.. කැරලි මරධන ඒකක කැදවයි..

March 8, 2018 at 12:40 pm | lanka C news
මාතලේ, නාඋලට දැඩි ආරක්‍ෂාවක්.. පොලිස් මාර්ග බාදක.. කැරලි මරධන ඒකක කැදවයි..

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මාතලේ, නාඋල ප‍්‍රදේශයටත් මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

පොලීසිය පවසන්නේ ප‍්‍රදේශයේ ආගමික හා පොදු ස්ථානයන්ගේ ආරක්‍ෂාව හා මහජන සාමය වෙනුවෙන් මෙසේ පියවර ගත් බවයි.

එමෙන්ම කැරළි මර්ධන ඒකක ස්ථානගත කර ඇති බවත් පොලිස් මාර්ග බාධකද යොදා ඇතැයිද පොලීසිය කියයි..

(පින්තූරය අන්තර්ජාලයෙනි.. නාඋල පින්තූරයක් නොවේ..)

74 views

7 Comments to “මාතලේ, නාඋලට දැඩි ආරක්‍ෂාවක්.. පොලිස් මාර්ග බාදක.. කැරලි මරධන ඒකක කැදවයි..”

  1. හිටං හුටං says:

    මදි මදි. මුළු ලන්කාවටම දෑඩි පොලිස් ආරක්ෂාවක් දෙන්ඩ ඕනා. ෆේස් බුක් වට්ස් ඈප් විතරක්නන් මදි. ලන්කාවටම විදුලිබලයයි ටෙලිෆෝනුයිත් විසන්දි කලාම කතා කරගන්ඩ බෑරිවෙනවනෙ. එතකොට ඩීසල් පෑට්‍රලුත් නෑති කරලා දෑම්මනන් මිනිස්සුන්ට ගමන් යන්ඩ බෑරි හින්දා ගෙදරට වෙලා ඉඳියි. එතකොට කෑම බීමත් සීමා කරානන් මිනිස්සුන්ට පන නෑති හින්ද එහෙ මෙහෙ නොයා ගෙදරටම වෙලා ඉඳියි.

    • kanishka Tissa says:

      Well said bro!

    • chami says:

      niyama masuran kathawa bro.atthatama dakmak nethi kiwaru panduwa.onikama thibune mahinda pharaghala gedara yawana eka misak aanduwak awoth kohamada karanne kiyala plan ekak thibbe ne.ahasin watuna wage awa.neett indala goma……

    • sarath says:

    • priyantha says:

      Well said!!!

  2. හා හා අයුතු වචන ගෙනහැර දක්වා සංහිදියාවට බාදා කලා කියලා රක්ෂිත බන්ධනාගාර ගත කරයි බං පරිස්සමින් මේ ප්‍රජතන්ත්‍රවාදය දොර ගලන අවධියයි

Main News