මාතලේ පැත්තක් සංචාරණ සීමා..

December 23, 2020 at 8:40 am | lanka C news
මාතලේ පැත්තක් සංචාරණ සීමා..

මාතලේ හිග්ගොල්ල මාවත ප්‍රදේශයට අද උදෑසන සිට සංචාරණ සීමා පණවා තිබේ.

මාතලේ නගරාධිපතිවරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හයදෙනෙකු එක්වර හමුවීම සමග සෞඛ්‍ය උපදෙස් මත මෙම පියවර ගත් බවයි.

මේ වන විට මාතලේ මහ නගර සීමාවේ කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු හමු වී ඇති අතර පසුගිය පැය 24 තුළ පමණක් රෝගීන් 06 දෙනකු හමු වී ඇත.

10,726 views
Main News