මාතලේ මහ දිසාපති සේවයෙන් විශ‍්‍රාම ගොස් බෑගයත් ඔසවාගෙන් බස් රියෙන් ගෙදර යයි..

April 4, 2017 at 11:20 am | lanka C news
මාතලේ මහ දිසාපති සේවයෙන් විශ‍්‍රාම ගොස් බෑගයත් ඔසවාගෙන් බස් රියෙන් ගෙදර යයි..

පුරා වසර 33 ක රාජ්‍ය පරිපාලන සේවය නිමා කරමින් මාතගේ දිස්ත‍්‍රික් ලේකම් ධුරයේ සිට රාජ්‍ය සේවයෙන් ඊයේ දිනයේ විශ‍්‍රාම ගත් ඞී.ඒ.ජී. කුමාරසිරි මහතා මාතලේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ලේණන ඇතුළු සියළු රාජකාරී කටයුතු අංශ ප‍්‍රධානීන් වෙත බාර දුන්නේය.

ඉන් පසු ඒ මහතා කාර්යාලයේ සියළු නිලධාරීන් සමග සුහද හමුවක්ද පවත්වා පා ගමනින් බස් නැවතුමට ගොස් බස් රියක නැගී නිවස බලා පිටත්ව ගියේය.

කුමාරසිරි මහතා මීට පෙර අනුරාධපුරයේ හා නුවර එලියේ දිස්ත‍්‍රික් ලේකම් ලෙස කටයුතු කලේය.

68 views

38 Comments to “මාතලේ මහ දිසාපති සේවයෙන් විශ‍්‍රාම ගොස් බෑගයත් ඔසවාගෙන් බස් රියෙන් ගෙදර යයි..”

  1. Kasun says:

    He is a ideal government officer.
    Media shows impact to the citizens specially to the childrens becaming a man like him in future.
    Taken benefit is not bad to country without corruptions.
    Gandhi is ideal to the world and many of our Sinhalese than him.
    MR is my ideal.
    Werawansha also idial politician to the Sinhalese.