මාත් ඉන්නේ කලකිරීම් තියාගෙනයි.. – හරීන් කියයි..
January 1, 2017 at 11:20 am | lanka C news
පසුගිය රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමීමට පලමු වෙඩි මුරය තැබූ තමනටද අද වන විට කලකිරීම් ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්රනාන්දු පවසයි.
කෙසේ වෙතත් ඇමතිවරඅන්, මන්ත්රිවරැන් කලකිරුනු පමණනින් ආණ්ඩු පෙරලෙන්නේ නැතැයිද ඔහු පෙන්වා දෙයි.
ආණ්ඩුව පෙරලෙන හෝ නොපෙරෙලෙන බව තිරණය කරන්නේ ජනාධිපති හා අගමැති පමණක් බවද පවසන ඇමති හරීන් තමන්ගේ විශ්වාස නම් ඔවුන් දෙදෙනා අතරේ එවැනි දෙයක් සිදු නොවනු ඇති බවද කියා සිටී.