මාත් ඉන්නේ කලකිරීම් තියාගෙනයි.. – හරීන් කියයි..

January 1, 2017 at 11:20 am | lanka C news
මාත් ඉන්නේ කලකිරීම් තියාගෙනයි.. – හරීන් කියයි..

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුව පෙරලා දැමීමට පලමු වෙඩි මුරය තැබූ තමනටද අද වන විට කලකිරීම් ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු පවසයි.

කෙසේ වෙතත් ඇමතිවරඅන්, මන්ත‍්‍රිවරැන් කලකිරුනු පමණනින් ආණ්ඩු පෙරලෙන්නේ නැතැයිද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව පෙරලෙන හෝ නොපෙරෙලෙන බව තිරණය කරන්නේ ජනාධිපති හා අගමැති පමණක් බවද පවසන ඇමති හරීන් තමන්ගේ විශ්වාස නම් ඔවුන් දෙදෙනා අතරේ එවැනි දෙයක් සිදු නොවනු ඇති බවද කියා සිටී.

2 views

3 Comments to “මාත් ඉන්නේ කලකිරීම් තියාගෙනයි.. – හරීන් කියයි..”

  1. Wolf Gang Pus says:

    Please don’t fall for this liar. Harin is a wolf in a sheep skin.

  2. යුක්තිය says:

    මොන පිස්සුද…? හරීනුත් කන්න දෙනව නම් බොන්න දෙනව නම් මොන කෙන් ගෙඩියද තව කියා ගෙන ඉන්න පොරක් නේ..අනික යූ.එන්.පී, අහන්න දෙයක් නෑ නේ….

  3. අනාථයා says:

    ඔහේ ඉල්ලන් ඩිජිටල් කර ගත්තට අපි පලි නෑනෙ.

Main News