මාත් ඊළගට රට බාරගන්න ඉන්න නායකයෙක්..- රාජිත

July 30, 2018 at 1:20 pm | lanka C news
මාත් ඊළගට රට බාරගන්න ඉන්න නායකයෙක්..- රාජිත

තමාද ඉදිරියෙදි රට භාර ගැනීමට සිටිනා නායකයෙකු නිසා පුද්ගලික සමාගම් හා ආයතන සමඟ සහයෝගයෙන් වැඩ කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට උපදෙස් දුන් බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහදී පැවති උත්සව සභාවක් අමතමිනි.

විපක්‍ෂය විසින් මොන චෝදනා කලද වර්තමාන ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක් යයි සනාත කර අවසන් යයිද ඔහු එහිදී සදහන් කලේය.

64 views
Main News