මාදිවෙලින් ඩෙල්ටා ආසාදිතයෙක්..

June 21, 2021 at 4:40 pm | lanka C news
මාදිවෙලින් ඩෙල්ටා ආසාදිතයෙක්..

කෝට්ටේ මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයකුට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇත්දැයි සැක පළ වෙයි.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ඒ හේතුවෙන් ඔහු ඔහුගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ බවයි.

අදාළ ප්‍රදේශයේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ද කටයුතු සලසා තිබේ.

මේ වන විට ඉන්දීය ප්‍රභේදය ආසාදිතයන් පස් දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර එම ප්‍රදේශය මේ වන විට වසා දමා ඇත.

32,568 views

5 Comments to “මාදිවෙලින් ඩෙල්ටා ආසාදිතයෙක්..”

  1. කුඹුක්කණ් says:

    දැන් කොරෝනා කියන්නෙත් නෑ , ඩෙල්ටලු

    හැදුනොත් සිංහල බෙහෙතක් බිපං, හොඳ වෙයි

    නැත්තං මෝඩයො වගේ බටහිර ඇලොපති ඉස්පිරිතාලෙකට ගිහිං, බෙහෙත් නැතෝ ගගා , කොහෙටහරි ගාල් වෙලා ඉදහං
    දෙය්යන්ට යාඥා කරනවා ඇරෙන්න ඒ මෝඩයන්ට මොනවද කරන්න පුලුවන්
    ඉබේ සුව වුනොත් හරි
    නැත්තං අසාධ්‍ය වුනොත් ICU එකේ දායි
    ඊට පස්සෙ මරනය

    උඹලා ගහගත්ත වැක්සීන් බිස්නස් කාරයො තව පෝසත් වෙයි.

    මේ බලු ඇලොපතියො කෝරෝනා මර්ධනයෙන් අයිං කරලා උන්ට පුලුවන් වැඩක් කරන්න දාපල්ලා , එතකොට මේක ඉවර වෙයි.

    දැන් සල්ලි කෝටි ගනං නාස්ති කලා වැක්සීන් වලට , දැන් ඩෙල්ටලු, වැක්සින් #ක්කුන්ට රෙද්දෙ රෙවුනා නේද?
    දැන් ඕකටත් තව කෝටි ගණං වියදං කරන්නද කියන්නෙ ඇලොපති බල්ලනේ.

  2. එලවිස් says:

    එතකොට මෙච්චර දවස් ආවෙ අලි බුල්ටොද? මේ වසoගතය ලැබ් එකෙ හැදුවෙ.මේක වවාගෙන කන්නම තමයි.. දැන් කියයි අලිබුල්ටෝ එකට හදපු එන්නත මේකට හරියන්නෙ නැතෙයි. ඒකට අම්මගෙ RNA එකගහන්න කියල ..ඒක ඕනෙනම් ඩොලර් 50 ට දෙන්නම් කියල..ඉතින් යමු රෙද්ද උස්සගෙන පෝලිමෙ… බටහිර බෙහෙත් කාරයොන්ට වඩා ඉතාලි මාෆියා කාරයො හොදයි…

    • කුඹුක්කණ් says:

      ආර්ථිකේ විනාශ කරන්නෙ මුනුයි, බටහිර ඖෂධ මාෆියාව, අපේ රටේ උගත්තු හදලා තියෙන්නෙ මුංගේ බිස්නස් රන් කරන්න

  3. Ms.commonsense says:

    Dan nan mokak awath kamak ne okoma ekai. Oya hebrisawai kassai hodawenawa ayurvedic medicine walata.

  4. sumudu says:

    කෝට්ටේ මාදිවෙල වහා lockdown කළ යුතුයි