මාදුළුවාවේ සෝපිත හිමිගේ පන්සලේ අයිතියට ගෝල හිමිවරුන් මරාගෙන මැරෙති… නාග විහාරය යුද පිටියක් වෙයි…
September 17, 2018 at 11:20 am | lanka C news
අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියන් වැඩ විසූ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ අයිතිය සම්බන්දයෙන් මේ වන විට බරපතල ලෙස ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ.
අධිකරණය විසින් නියෝග කර ඇත්තේ වතුරැවිල සිරි සුජාත හිමියන්ට එහි පරිපාලනය බාර දෙන ලෙසයි.
නමුත් ඊයේ දිනයේ ඒ සදහා එහි ගිය දායක සභාවේ පිරිසක් හා එහි රැුදී සිටි කැලණියේ සෝරත හිමි අතර උනුසුම් තත්වයක් ඇති විය.
පසුව එම ස්ථානයට පොලීසියද පැමිණියේය.
අවසානයේ විහාරස්ථානයේ යතුරු බාර දෙන ලෙස මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද කරනු ලැබ ඇත.
Yeka shaamila kelagoonnawa pansalyeke. Yapilata kuraanta thamaa yehema kelagoonne. Shamilaage likka unnaanseth kiyalaa theenne yehema kelagana shari tharmaya pathuraanta kiyala thamaai. Yapilata shari thanthosai appa.
dhen inna ganayo ohoma thamaa. wasthu thanhawa,badu gehilla,mini merilla nidan haerilla okkoma thiyenawa
හතර කේන්දරෙ පාලුවෙච් වුන් මහන වෙන්නෙ අපලෙන් ගැලවෙන්ට මිස සසර කලකිරිල නොවෙනෙ. ඉතින් ඕහොම නොවුනොත් තමයි පුදුමෙ
Maduluwawe Sobitha is the person who should suffer for the damage of my country… He did something he really did not know. They wanted to get only MR out of power…..
Having respect to ” MAHA SANGA ” but never respect to person like SOBITHA..he is political animal…