මාදුළුවාවේ සෝපිත හිමිගේ දෙකෝටියක බෙන්ස් කාර් එක අතුරුදහන්…

January 20, 2017 at 8:40 am | lanka C news
මාදුළුවාවේ සෝපිත හිමිගේ දෙකෝටියක බෙන්ස් කාර් එක අතුරුදහන්…

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරුව සිටි අපවත් වී වදාළ කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි භාවික කරන ලද රුපියල් කෝටි දෙකකට වඩා වටිනාකමකින් යුතු බෙන්ස් මෝටර් රථයක් අතුරුදහන් වී තිබේ.

මේ සම්බන්දයෙන් මිරිහාන පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

දැනට මාස හතක පමණ කාලයක සිට අදාල මෝටර් රිය අතුරුදහන් යයි පැමණිළි කර ඇත්තේ පූජ්‍ය උඩතලකන්දේ් ආරියරත්න හිමි ඇතුළු දායකයන් පිරිසක් විසිනි.

 

63 views
Main News