මාදුළුවාවේ සෝපිත හිමිගේ දෙකෝටියක බෙන්ස් කාර් එක අතුරුදහන්…
January 20, 2017 at 8:40 am | lanka C news
සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරුව සිටි අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි භාවික කරන ලද රුපියල් කෝටි දෙකකට වඩා වටිනාකමකින් යුතු බෙන්ස් මෝටර් රථයක් අතුරුදහන් වී තිබේ.
මේ සම්බන්දයෙන් මිරිහාන පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
දැනට මාස හතක පමණ කාලයක සිට අදාල මෝටර් රිය අතුරුදහන් යයි පැමණිළි කර ඇත්තේ පූජ්‍ය උඩතලකන්දේ් ආරියරත්න හිමි ඇතුළු දායකයන් පිරිසක් විසිනි.
අම්මට උඩු, කෝටි දෙකක් කාර් එකට විතරක්!
සාධාරන සමාජයක් සඳහා යන ගමන ඉක්මන් කරන්ඩ ඉතින් ඔය වගෙ වාහන නැතුවත් බෑ තමයි.
Hamuduruwanta Koti dekaka Benz ekak, samajaya pattama sadharana wei wage. Danelata adi seeyak payin wadinna bari aya thamai ada rata hadanna talks denne…megollo rata hadanna newei megollonge wada karaganna bari unama thamai redda ussan natanne.
ඔය තියෙන්නේ සාදාරන සමාජ එන් ජි ඕ කාරයින්ගේ ගනු දෙනු වල ප්‍රතිපල. මේ මනුස්සය චිවරයටත් නින්දා කල කෙනෙක්. මෙයා ට මෙහෙමනම් ආචාරියා ගේ සෙට්එකට , පිස්සු බාහු සෙට් එකට තව ඩොලර් වලින් කොච්චර ලැබිල ඇද්ද ?
සරත් විජේසූරිය අචාරියා විසින් පැන්නුවාවත්ද?
යාළුවම තමයි වැඩේ දීලා තියෙන්නේ !
අපායට බෙන්ස් රියෙන්ම වඩින්න ඇති…උන්වහන්සේ..සෙනිකවම, මයේ හිතේ..
යම රජ්ජුරුවෝ අපායේ FCID එක හරහා ලොරියක පටවාගෙන ගිහිං ඇති. මොකද සෝබිත නරාවලේ දඩුවම ඉවර වුන හැටිය බෙන්ස් එක ගත්ත විදිය සල්ලි කොහේද ප්‍රශ්න කර ඊළඟ දඩුවම ලබා දෙන්න. සමහරවිට මේ වනවිට ශ්‍රීලංකා පොලිසිය හරහා නාග විහාරයට ලියුම් කැල්ලකින් දන්වලා ඇති.
රට නස්ති කරලා එයා ගියා. දෑන් අපහු හදන එකත් ලෙසි නෑහෑ.
රොටියත් එක්ක එකත් කර වෙන්න ඇති. මුළු ලෝකෙම නැතුව ඇති ලංකාවේ තරම් මෝඩයෝ. මුන් ඉන්නකන් අඩ ගහන්නේ සාධාරණ සමජෙකට පයින් යන්න. ඒ උනාට උන් යන්නේ අහසින්. කොහොමත් අනිත්‍ය මෙනෙහි කරන්න බෙන්ස් නැතුව බැහැ
ටොයියොන්ට, වෙන්ඩ ටොයි ජෙප්පොන්ට මෙවනම් වාහන අවභාවිතා කියලා පේන්නෙ නෑ. යහපාලනය ගේන්න උදව් උනා විතරයි කෝටි දෙකක බෙන්ස් එකක් ලැබුනෙ කොහොමද කියලා අහන්නෙ නෑ.
Rotiya saadarana samaaje hadanna wadala thiyenne koti dekaka benz ekakada! yako munta rawatichcha un innawane…
SMS ekak ewalaa thibunnaa kar eka apayata ewanna kiaylaa. Rata paawaa dun pawa me dawas wala apaaye weda.
රටටම කෙලවලා කෝටි දෙකේ නෙවෙයි කෝටි හැටේ කාර් ලබා ගත්තත් අපායට ගියේ ඔය ඔක්කොම තියලනේ. සල්ලි වලට පෙරේත වෙලා අපේ රටට කල විනාසයට ඔය චීවරධාරී රොටිය වසර කෝටි දෙකක්ම අපායෙම හිටපන්.