මාධය හමුවේදී වොක්ස්වැගන් රස්සා ගැන ඇහුවාම දයාසිරි රහසින් කී දෙය රටටම ඇහෙයි..
November 2, 2017 at 12:09 am | lanka C news
වත්මන් ආණ්ඩුව විසින් කුලියාපිටියේදී ආරම්භ කරන ලද වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාවෙන් රැකියා කොපමණ උත්පාදනය වුයේදැයි මාධ්‍යවේදියෙකු විසින් සම කැබිනට් ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකරගෙන් විමසා සිටියේය.
එහිදී ඊට ඇමතිවරයා සෘජුව පිලිතුරැ නොදුන්නද රහසින් කියූ දේ මාධ්‍යයන්හි පටිගත විය.
‘රකියා පන්දාහක් විතර හම්බවෙලා තියෙනවා’ යයි ඇමතිවරයා කී විට ලග සිටි ඇමති රාජිතද පුදුම වී විමසුයේ ‘මොනවද.. පන්දාහක්’ කියායි.
‘මං නම් දන්නෑ ඒකෙ රැකියා ප්‍රමණය ඉතින්’ යයි අන්තිමේ ඇමති දයාසිරි කීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මෙම සාකච්චාව සිදු විය.
වීඩියෝව මෙතනින්
නැගිටලා යනවිට රිළසිරියගෙයි කුණු දතාගෙයි පස්ස පැත්ත තෙමිලා වගේ,
මම ලඟින් ගියා අම්මෝ! වස චූ ගඳ
ඇටි කෙසෙල් හෝ ඊටත් වඩා නරක යමක් කෑ රිලවු දෙදෙනෙක් සේ පෙනේ!
😄
I think they both are resignied to their imminent political fate!
ඇමතිතුමනි ඔබ විසින් ආසන්නව ප්‍රකාස කල රැකියා 5000 ප්‍රමාණය වැරදිය ඊට වඩා රැකියා ඇත. . මේ වන විට කුලිඅපිටිය කුරුණෑගල ඇතුළු වයබ පළාතේ සම කෙනෙකුටම රැකියා ලැබී ඇත. ඒ අනුව මේ වනවිට රැකියා සදහා තරුණ තරුණියන් ලංකාවේ නොමැති වීම නිසා ජර්මනියෙන්ද රැගෙන ඒමට නියමිතය. ශ්‍රම බලකායේ හිගයක් ඇතිවීමට හේතු සොයා ඊට පිළියම් යෙදිය යුතුය, නැතිනම් මේ ආයතනය පවත්වාගෙන යාම ගැටළුවක් වනු ඇත.
වොක්ස්වැගන් ගෙනාපු ෆොක්ස්ලට උදව් කරන්න ගිහින් රිලා දයාට උනේ ඇටි කෙහෙල් කාපු රිළවට වෙච්ච දේ..
These idiots think the Sri Lankan’s other than them are fools. Certainly they fooled the 6.2 million. I am afraid they are going to do it again!!!
Mung balayata arweth boruwen dan aanduwa saha rata geniyanneth boruwen.
මාධ්‍යවේදියොත් මේ රිලවු දෙන්නව නටවල ආතල් ගන්නව හැමදාම. ඇයි හොරන ටයර් කර්මාත ශාලාවෙනුත් 5000 කට රස්සා දුන්න. දැන් හොරන ප්‍රදෙශයෙ හැමෝම රැකියා කරනව.
Boruwe see mawakuth nehe, lajjawakuth nehe………………………..Any self respect ??
Munge Jathake heena wela dan.