මාධ්‍යම අධිවේගය අපි හදලා තිබුනේ.. ඒත් විවෘත කලේ නැ..- රාජපක්‍ෂලා හැදුවා වගේ දැන් විවෘත කරයි..

August 26, 2020 at 4:40 pm | lanka C news
මාධ්‍යම අධිවේගය අපි හදලා තිබුනේ.. ඒත් විවෘත කලේ නැ..- රාජපක්‍ෂලා හැදුවා වගේ දැන් විවෘත කරයි..

තම රජය කාලයේ මධ්‍යම අධිවේගී මාර්ගය සහ නව කැළණි පාලම වැඩ අවසන් කර තිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

හෙට අනිද්දාට රාජපක්ෂලා හැදු ලෙසට ඒවා විවෘත කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

එම ඉදිකිරීම් තම ආණ්ඩු කාලයේ සිදු කළ ඒවා බවත් විවෘත කිරීමට නොහැකි වූයේ ඉදිකිරීම් අවසන් අදියරේ තිබූ නිසා බවත් ඔහු පැවසීය.

මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

34,185 views

26 Comments to “මාධ්‍යම අධිවේගය අපි හදලා තිබුනේ.. ඒත් විවෘත කලේ නැ..- රාජපක්‍ෂලා හැදුවා වගේ දැන් විවෘත කරයි..”

  1. UNP GAL IBBA says:

    අම්මටා සිරි හැදුවනේන්නම් මහබැංකුවටත් කෙලලා නඩේ එක්කම හදපු හැදිල්ලේ හොඳකම නිසා මිනිස්සු චංඳෙදි හොඳටා සැලකුව​????

  2. Ranjith Dubai says:

    This idiots still not understood the ground reality

  3. Aaryaawa says:

    Moo Kasippu beela maru vikallan dhodawanawa Booruwa

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    නලින් බණ්ඩ ගෙදර හදපුව බීල​.

  5. siri says:

    muge muna dakkkama penawa mole tharama, kurunegala janathawata kasppu karayek nathwa parliament evanna kawruth hitiyema nadda manda, kasppu beelama mariyan.

Main News