මාධ්‍යයත් දැනගන්න ඔයගොල්ලන්ට මොකද්ද වෙන්නෙ කියල. කෑගහන එකෙත් සීමාවක් තියෙනව. මාධ්‍යයත් දැන් හැදෙන්න ඕනෑ. – අගමැති

November 7, 2016 at 4:06 am | lanka C news
මාධ්‍යයත් දැනගන්න ඔයගොල්ලන්ට මොකද්ද වෙන්නෙ කියල. කෑගහන එකෙත් සීමාවක් තියෙනව. මාධ්‍යයත් දැන් හැදෙන්න  ඕනෑ. – අගමැති

මාධ්‍ය කෑගැසුවා කියා ආණ්ඩුව පෙරලන්න බැරි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ ගාල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

‘මාධ්‍යයත් දැන් හැදෙන්න  ඕනෑ. මාධ්‍යයත් දැනගන්න ඔයගොල්ලන්ට මොකද්ද වෙන්නෙ කියල. ඒකෙ ප‍්‍රතිපල එනකොට එන අවුරුද්දෙ ඉදන් ඔය පදේ වෙනස් කරන්න වෙයි. මාධ්‍ය කෑගැහුව කියල වෙනස් වෙන්නේ නෑ මාධ්‍යත් මේ පැත්තට ගේනව. කෑගහන එකෙත් සීමාවක් තියෙනව. මං ඒගොල්ලොත් කැදවන්න යනව දැන්’

90 views

17 Comments to “මාධ්‍යයත් දැනගන්න ඔයගොල්ලන්ට මොකද්ද වෙන්නෙ කියල. කෑගහන එකෙත් සීමාවක් තියෙනව. මාධ්‍යයත් දැන් හැදෙන්න ඕනෑ. – අගමැති”

  1. ගමරාල says:

    මේ රට ඔහෙගේ අම්මගෙන් අප්පගෙන් හම්බ වෙච්ච බූදලයක් නෙවෙයි මහත්තයෝ…ඔහේ තව ටික දවසක් ඉදලා මැරිලා යයි.. නමුත් මේ දරු පරම්පරාවට ඡීවත් වෙන්න රටක් ඕන… හැමදේම විදේශිකයන්ට විකුණලා අන්තිම හපේ විතරක් දරුවන්ට ඉතුරි කරන්නද ලෑස්තිය… එව්වා මාධ්‍යයෙන් කතා කරනකොට මෙයාට කසනවා… හමුදාවේ කොල්ලෝ පාරේ වැස්සෙ තෙමි තෙමි අව්වලට වේලි වේලි උපවාසේ කරපු දවසක් ඉස්සර තිබුනද… ඒ අවාසනාවන්ත දේවලුත් සිද්ද වෙන්නේ මේ යහපාලය තුල… චන්දයක් තියපල්ලකෝ… එතකොට පේනෙව් ඡන මතය…

    • සුමා says:

      මෙන්න බැංකු හොරාට තද වෙලා හොරකම මාද්යේ දැම්ම කියල මිනිහගේ සුවච බැංකු අදිපති හොරා ගුවන්තොටුපලේ ඉඳන් එන එක දැම්මා කියල .අර බැංකු අදිපතියා ආවේ අමු හොර මුණක් දාගෙන මොඅම ඔතන හිටියනං ඕකාට හූ කියනවා .ජනතාවෙනි මුව දුටු තැන අපහාස කරන්න

      • KGB says:

        Dear Patriotic people, teach your children and younger generation what is Patriotic.

        Give example from country like VIETNAM they totally defeated both modern enemy USA and FRANCE.

        INSULT THIS MENIAL, ILLEGITIMATE CB THIEF WHENEVER & WHEREVER YOU CAN.

        UNDERSTAND THE PEOPLE POWER.

    • Amda says:

      ඒකාලෙ ගියෙ…අපේ මීඩියා සෝශල් මීඩියා 😀 😀 😀

  2. කොස්සා says:

    මහදවල් මහ බැoකුව හොරා කාලා දැන් ජනමාධ්‍ය ට තර්ජනය කරන්නේ ඒව එලි කල නිසාද. ඔහේ දැන් දේශපාලනයෙන් සමුගෙන හිරගෙදර කාලය ගත කල යුතුය.

    • ranjith perera says:

      ඕන්න මාධ්‍යය නිදහස. ඔය මූට වැඩ කරපු එවුන්ට හොඳම වැඩේ

  3. Nandasoma says:

    ලබන අවුරුද්ද වෙනකල් තමුන්ට ඉන්න ලැබෙන එකක් නැහැ !

  4. Jayamini says:

    what prime-minister said was completely true

  5. sam says:

    Oh yeas you are so afraid of the media because your faults are highlighted. Just forget about talking on platforms and do some thing for the country look at the disabled soldiers.

  6. ranji says:

    මොකෝ මේ දැන් මද්ද්යට බයවෙලා. හොරා කැපුවා වමරාගන්න බැරි වෙලාද?

  7. සුරේඛා says:

    :::::::::::::::අකමැති තුමනි,::::::::::::::::
    :::::::::::::::::මාධ්‍යය කැදෙව්වා කියලා ඔබ තුමාට ජනතාව කැදවන්න අමාරුයි. ඒක මතක තියා ගන්න::::::::::::::::::::::::::::::::

  8. Boo says:

    ඇයි , හොරු තමුන් සමඟ හෙළුවෙන් කියලා මාධ්‍යයෙන්ද දැනගත්තේ?

  9. DIGA JANTHU says:

    HORAAAAAAAAAAAAAA……………………………………..

  10. ලංකා පුත්‍ර says:

    හික්ස් … මාද්‍ය නිදහස ….. ජය වේවා . ඔහොම යන්

Main News