මාධ්‍යයත් දැනගන්න ඔයගොල්ලන්ට මොකද්ද වෙන්නෙ කියල. කෑගහන එකෙත් සීමාවක් තියෙනව. මාධ්‍යයත් දැන් හැදෙන්න ඕනෑ. – අගමැති
November 7, 2016 at 4:06 am | lanka C news
මාධ්‍ය කෑගැසුවා කියා ආණ්ඩුව පෙරලන්න බැරි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ ගාල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
‘මාධ්‍යයත් දැන් හැදෙන්න ඕනෑ. මාධ්‍යයත් දැනගන්න ඔයගොල්ලන්ට මොකද්ද වෙන්නෙ කියල. ඒකෙ ප්‍රතිපල එනකොට එන අවුරුද්දෙ ඉදන් ඔය පදේ වෙනස් කරන්න වෙයි. මාධ්‍ය කෑගැහුව කියල වෙනස් වෙන්නේ නෑ මාධ්‍යත් මේ පැත්තට ගේනව. කෑගහන එකෙත් සීමාවක් තියෙනව. මං ඒගොල්ලොත් කැදවන්න යනව දැන්’
dan sathutuida…. khamada yama palanaya…..
maadya dana ganna one mama mr batalanda kiyala