මාධ්‍යවලට ඕන විදිහට සියල්ල වෙන්නෙ නෑ.. මාධ්‍ය එය දැනගත යුතුයි.. දැන් මාව ඉස්සර වගේ මාධ්‍යවල පෙන්නන්නේ නෑ..

November 30, 2016 at 3:00 pm | lanka C news
මාධ්‍යවලට  ඕන විදිහට සියල්ල වෙන්නෙ නෑ.. මාධ්‍ය එය දැනගත යුතුයි.. දැන් මාව ඉස්සර වගේ මාධ්‍යවල පෙන්නන්නේ නෑ..

‘ඇවන්ගාඞ් නඩුවට නීතිඥයෙකු ලෙස පෙනී සිටි අපේ ඇමතිවරයෙකු වූ තිලක් මාරපන මහතා ධුරයෙන් ඉල්ලා අස්වුණා. නමුත් එක මාධ්‍යයකින්වත් ඇමතිවරයෙකු එසේ ඉල්ලා අස්වුණා කියා කියන්නේ නෑ. සමහර මාධ්‍ය ඒවා අමතක කරනවා. නමුත් මාධ්‍යයට ඕන විදියට හැම වෙලාවෙම හැම දෙයක්ම වෙන්නේ නැහැ. ඒක හොදට මතක තියා ගත යුතුයි’ යැයි ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා මිනුවන්ගොඩදී පැවසීය.

‘මම අලූත් වාහන දඩය ගැන නම් සම්පූර්ණයෙන්ම එකග නෑ. එය මගේ පුද්ගලික මතයයි. බයිසිකලයක යන කෙනෙකුට විසිපන්දහක් ගැහුවොත් බයිසිකලය පොලීසියට තියාගන්න කියන එක සාධාරණයි.

අද සමහර ලංකාවේ මාධ්‍ය ආයතන හිතනවා ආණ්ඩුව පෙරළන්න චරිත ඝාතනය කරන්න ඒ අයට පුළුවන් කියලා. මාව දැන් ඉස්සර වගේ මාධ්‍යවල පෙන්නන්නේ නැහැ. කෙළින් කතා කරන නිසා සමහර මාධ්‍ය ආයතන වෛරයි. ඒක සාමාන්‍ය දෙයක්’

10 views

13 Comments to “මාධ්‍යවලට ඕන විදිහට සියල්ල වෙන්නෙ නෑ.. මාධ්‍ය එය දැනගත යුතුයි.. දැන් මාව ඉස්සර වගේ මාධ්‍යවල පෙන්නන්නේ නෑ..”

  1. Saman says:

    තොගේ අහවල් එක පෙන්නන්නද බොල මීඩියා වල?

  2. civilian says:

    Thowa Media wala pennanna THo monawa karata da Digitalayo.
    Thopi ekek wath me rata ta sethak karana ewun nemei. Thawa media wala pennanne thoge ahawal eka da?

  3. asaranaya says:

    ඩිජිටල් හරින් ඔහෙ මාධ්ය ජවනිකාවල රඟපාන නලුවෙක්ද?,අනේ යනවා යන්න අම්මට ඩිජිටල් කරවා ගන්නෙ නැතුව, හැබැයි පඹසිරියා නම් හොඳට රඟපානවා

  4. nima says:

    because we dont like to see u

  5. Champa says:

    මොන පිස්සුද, අර බලන්න විමල්, එයාගේ හැම කතාවෙම ඔයාව මතක් කරනවා. ආඩම්බර වෙන්න එපෑය.

  6. spo says:

    madya ayathana sahaweb adawi walin polowan tharam MR ta mada gahala ethomawa prada karala thamonlata ando karanna awasthawa odakarala denakota madya hodayi. ayi dan naraka. podi lamayi ona tharam balom oda arinwa meyata nam balomak wath oda araganna bari wonane, ehema eke meya gana mona pennanda da madya wala.

  7. sam says:

    people don’t want to see your idiotic face people don’t pay money and buy the papers look at the faces of the set of idiots in parliament

Main News