මාධ්‍යවලට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වාර්තාකරණය අත්හිටුවයි..
April 4, 2021 at 6:47 pm | lanka C news
මාධ්‍යවේදීන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වාර්තා කිරීම වළක්වාලමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා විසින් මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත.
එම කමිටුවල කරුණු වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවශ්‍ය නම් ඒ සඳහා එම කමිටු රැස්වීම අවසානයේ කමිටු සභාපතිවරයා හා මහජන නියෝජිතයන් සමග වෙනම සාකච්ඡා පැවැත්විය හැකි බවද චක්‍රලේඛයේ දැක්වෙයි.
මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පැවැත්වීම සඳහා වන මාර්ගෝපදේශ සපයමිනි.
කෙසේ නමුත් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නැති බවයි.
මාර විදිහට බය වෙලා නේ.
බය වෙන්ඩ එපා සෑර් ඔහෙලා කොහොම නෑවත් අල කර ගත්තත් ඒව ටීවී රේඩියෝ වල පැය විසිහතරෙම ගියත් බයියාට මොළයක් ලැබෙන තුරු ඔහෙලා ගොඩ
system had been changed. this may be the end of democracy.
රුන්නා මදිවට ඒ සැරේ හැම තැනම ගානවා. නොදකින් විතරක්.. පුදුම ජරා දේශපාලනයක් මේක නම්. හෙට අනිද්දට ස්වයං රැකියා ආධාර යටතේ කසිප්පු පෙරන්නත් සීනි, යීස්ට් එහෙමත් ආණ්ඩුව ගානෙ දීල , ඒ අමාත්‍යාංශය අරුන්දික ප්‍රනාන්දුට දුන්නත් පුදුම වෙන්න දෙයක් නැහැ. බඩ දගලනව මේව දැක්කම
මෙය system change නමින් හදුන්වයි!
මදෑ රට හදන්න දුන්නා…
O/L. nathi.KSEL WATTHE BUURUWA .RAJA KARAWANTA .KADE YANA. MAHARAJALATA IDA
DEELA. AMANAUSALA. ARUKKAALLA. MANDHA BUDDHIKALA.ISSARAHATA DAALA
SIRASAK NATHI NAALIKA WALATA IDA DUNNA NAMA …KOTI GODA. ..RATA…WALE.