මාධ්‍යවේදියා කබ්රාල්ට අන්නන්න ඇවිත් නැව් ඩීල්, රූපවාහිනි සංඛ්‍යාත ඩීල් ගැන රෙදි ලිහාගනී..
July 11, 2018 at 10:40 am | lanka C news
අද වනවිට මෙරටේ රාජ්‍ය නිලධාරින් විශාල සංඛ්‍යාවක් අසරණ කොට තිබෙනවා, ඒ පසුගිය රජය සමයෙහි මහන්සියෙන් කැපවීමකින් වැඩකිරීම නිසා ඔහුන් එෆ් සී අයි ඩී ය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම් නිසායි , වසර තුනහාමාරක් තිස්සේ රාජ්‍ය නිලධාරින් අසාධාරණයට ලක්ව ඇති බවත් අපිට චෝදනා කල සමහරු කෝටි ගනනාවක් වටිනා මහජන මුදල් රූපවාහිනි නාලීකා සහ මේ ආණ්ඩුවට නැව් ගෙනනා වංචා කොට ඇතැයි චෝදනා ලැබු අය බවත්, එහෙත් අපිට මහජන මුදල් කොල්ල කෑ ඇතැයි චෝදනා නොමැති බවත් රාජ්‍ය නිලධාරින් ලෙස අපිට ඇත්තේ රාජකාරි කිරීමේදි නියමිත ක්රීයා පරිපාටියෙන් බැහැරව එය සිදු කොට ඇත්ද යන්න විමර්ශනය කිරීම යයි හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ මාධ්‍ය ඉදිරියේදී පැවසීය.
අසාධාරණයට ලක් වු රාජ්‍ය නිලධාරින්ට සෙත සෑදීම සඳහා ” යුක්තියට හඬක්’ නැමති සංවිධානය බිහිකිරීම වෙනුවෙන් පැවති පලමු මාධ්‍ය හමුවේ දි හෙතෙම මෙසේ ප්‍රකාශ කර සිටියේ හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපහසුවට පත්කිරිමට මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවක දීය.
සිරසක් නැති sirasa එවුන්ට කොටියා නැති සාංකාව
Api nodanna Kabral saha Godahewa
Ubla danne sirase Maharaja saha hirikothe pimpiya witharyi. Hariyata dannawa na oka liyanneth naha.
Ara Cabral Ara……………………………….ara okata ara……..
Journalist nakuta mokakda eke gahagena giyada????????????? Gandhe behe……..
Aney ara catholic palliye father muhudata gahagena ghilla doh Port City eka nisa?
Super !!
fantastic. woow.
ඔව්, ඔව් මහින්දගේ කාලේ කතෝලික පල්ලියත් රෙද්ද කරට අරගෙන බෙරිහන් දුන්නේ, පෝට් සිටියට විරුද්දව. දැන් මීක් නෑ. චන්ඩිය වගේ බුරාගෙන ඇවිල්ල පොලු පාර වැදිච්ච බල්ල වල්ගේ පස්ස පැත්තේ ගහ ගත්ත වගේ දැන් ඉන්නවා. ඇමෙරිකාවෙන් පල්ලියට ඕඩර් එක එන්න ඇති දැන් නවත්තන්න කියල.
පල්ලිය ගැන කුමන කතාද, ප්රභාකරන්ට හෝයිය කියපු, රනිල්ට කඩේ ගියපු මල්වත්තේ ලොක්ක, රටට හෙන ගහල ගියත් මගේ මොකෝ කියල දන් බත් කෙල කෙළ තාමත් ඔය ඉන්නේ වගේ වගක් නැතිව. නුවර මහ දෙන්න එක මතයකට ඇවිල්ල රට පැත්තේ හිටගන්නේ නැති නිසා තමයි රටට මේ හෙනේ පහත් වෙලා තියෙන්නේ. විධායකය, ව්‍යවස්තාධායකය, අධිකරණය හා සමාන බලතල සහිත සංඝරාජ කෙනෙක් මේ රටට අවශ්‍ය මේ නිසා තමයි.
That’s how to answer the media conferences.
Rajitha, learn from Mr Cabral
This so call journalist is a maniac…having ” HEENA MANAYA “..
He wants to show he is a father of journalism. Good for nothing person….Needs to show he can speak English…
This kind of people is insult to real journalism….Who is this fellow like parrot….
Trying to be a hero by voice…