මාධ්‍යවේදියා තරු විසිවෙන ප‍්‍රශ්ණයක් අසයි.. කැබිනට් ප‍්‍රකාශක අනාථයි.. ඇඹිලිපිටියේදී ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රශ්ණයක්..

January 4, 2021 at 12:05 am | lanka C news
මාධ්‍යවේදියා තරු විසිවෙන ප‍්‍රශ්ණයක් අසයි.. කැබිනට් ප‍්‍රකාශක අනාථයි.. ඇඹිලිපිටියේදී ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රශ්ණයක්..

කොරෝනා මෘත දේහ ආදානයද භූමදානයද සම්බන්ධයෙන් මාධ්‍වේදියෙකු විසින් මාධ්‍ය හමුවකදී විසදීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා අපහසුතාවයට පත්විය.

කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතු බවට එක් කමිටුවකින් නිර්දේශ කර තිබියදී එය අභියෝගයට ලක් කරමින් තවත් කමිටුවකින් එම ප‍්‍රශ්ණයම විමසන්නේ කාගේ උවමනාටද කා විසින්දැයි මාධ්‍යවේදියා ප‍්‍රශ්න කලේය.

ඇමතිවරයා ඊට දුන් පිලිතුර නොගැලපෙන බව පැවසූ මාධ්‍යවේදියා නැවතත් ප්‍රශ්ණ කලේ එක කමිටුවකින් නිර්දේශ දී තිබියදී තවත් කමිටුවත් පත් කලේ කවුද කාගේ උවමනාවටදැයි කියාය.

එවිට ඇමතිවරයා කියා සිටියේ ‘ඔබ දන්නවා නම් මටත් කියන්න. මා දන්නේ නෑ’ යන්න ඊට ඇමතිවරයාගේ පිලිතුර විය.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම සිදුවීම විය.

109,901 views

23 Comments to “මාධ්‍යවේදියා තරු විසිවෙන ප‍්‍රශ්ණයක් අසයි.. කැබිනට් ප‍්‍රකාශක අනාථයි.. ඇඹිලිපිටියේදී ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රශ්ණයක්..”

  1. බන්ඩා says:

    වලලන්න එපා කිව්වබටහිර වෛද්‍යවරැම දන් වලලන්හ හොඳය් කියන්නේ මොන විද්‍යා පදනමෙන්ද?

    • ක්‍රිමිනල් says:

      වලලන්න එපා කිව්වෙත් ස පත්කල කොමිසමක් , වලලන්න කියලා දැන් කියන්නෙත් ස පත්කල කොමිසමක් , උබ කැමති ස පත්කල කොමිසමකට උබ කැමති වෙයං මෝඩ බෛයා…😂😂😂

  2. බන්ඩා says:

    වලලන්න එපා කිව්වබටහිර වෛද්‍යවරැම දන් වලලන්හ හොඳය් කියන්නේ 20 ට සහයෝගය දීමේ ඩීල් එකේ හිලව්වට බව මාධ්‍යවේදියො නොදන්නවාට බබාලත් දන්නවා.

  3. කරු says:

    රමේෂ් පතිරණ නිතරම ප්‍රසන්නව, නිවුණ හා ප්‍රවේශම් සහිතව පිළිතුරු දෙන කෙනෙකි. නොකිවයුත් දෙයක් කීමට අවශ්‍ය නැත.මේ කියන මාධ්‍යවේදියාට මෙය දැනගත්තා කියා දැන නොගත්තාට වඩා අමුතු ප්‍රතිපලයක් නොලැබේ.වැඩකුත් නැත.හැම දෙයක්ම ඔවුන්ට කියන්නට ඕනෑත් නැත.

    • saman says:

      කරු ඔබ හරි, අනිත් අය නිවැරදියි.

    • ක්‍රිමිනල් says:

      ගොං බෛයන්ට මොනවත් දැනගන්න ඔන්නෑ , උන්ට දැනගන්න ඔනේ චන්දේ කවදද ,පුට්ටුවේ ලකුන තියෙන්නේ කොතනද එච්චරයි ! අනිත් එව්වා උන්ට අදාලම නෑ….😂😂😂😂

  4. Theeraka says:

    When they are just MPs and in opposition, they are big talkers. When in power and ministers they are dumb! Why? Please give up.

  5. Harsha says:

    කැබිනට් ප්‍රකාශක පමනක් නොවේ අනාත මුලු ආන්ඩුවවම අනාත කලා . ජාති වාදී හම්බයෙක් දෙවෙනි කොමිටුවේ සභාපති දූරයට එන් ජී ඕ කාක්කියක් පත්කලේ මේ ජාතිවාදීයා .මේ රට පාලනය කරන උන්ට රටට හෙන ගැහුවත් කමක් නෑ උන්ගේ මඩිය තර වෙනවනම් .

  6. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    ඒකට කියන්නේ කොරෝනා පාලන නීතිය නැමීම
    කියලා නේ…

  7. සමන්ත says:

    නියම ප්‍රශ්නයක් මාධ්‍යවේදීන් කියන්නේ ඒ වගේ අයට. ගිරව් වගේ එකම ප්‍රශ්න සෙට් එක තමයි අහන්නේ. අහන්න දෙයක් නෑ කවදත් ඌරු ඡන්ද වලින් තමයි ගොඩ යන්න හිතන අගමැති සහ අන්තවාදී අලිසබ්‍රි තමයි උත්තරය.

  8. Mun nikan rajapaksalage wahallu. Eheyyo. Rate ek neethiyak netha. Minisunta kanta netha. UNTA Etha.okkomala naduwalin nidahas. Hithawath Aya hiren nidahas puduma ratak. 69 sapawewa

    • Rata Wenuwen says:

      69 ලක්ශයේ අඳෝනා ගීත රාවය
      අනේ අම්මපා!!
      හිනා වෙලත් බැහැ හිනා නොවිත් බැහැ
      කට කියන්නද මේ දෙවල්….
      අම්බලමේ පිනා පිනා– වලන් කදක් ගෙනා ගොනා,
      ඒක බිඳපි සබ්‍රි ගොනා– රනියා සමග සජියා පුකෙන් හිනා
      අලි සබ්‍රියා මහා උගතා– නඩු ටික දිනලා දුන් මහා සමතා,
      අලි සබ්‍රියා නැතුවත් බැහැ– අලි සබ්‍රියා ඇතුවත් බැහැ,
      එකම රටේ එක නීතිය– බල්ලට යන බැව් භීතිය,
      පුරාජෙරු ගැයුව අපට– අපේ පුකෙන් හිනහා යනවා,
      අනේ අම්මපා,
      හිනාවෙලත් බැහැ — හිනා නොවිත් බැහැ,
      කට කියන්නද මේ දේවල්

  9. CNW PATHIRANA says:

    Dont do politics with dead bodies. Provide a clear solution. It looks burial is not so risky. Many people die with other communable deceases as well. So then can those pathogens also spread through ground water ?

  10. GAMINI SENANAYAKE says:

    ඒකට උත්තරේ තමයි මේක. මුල් කමිටුව දැක් දැම්මහම රටේ කලබැගෑනියක් ඇති වෙච්ච Nisa තවත් කමිටුවක් දාලා ඒ මතයේම gaණ්ඩ බැලුව. බලපුහාම හම්බ උනේ ඊට විරුද්ධ මතයක්ඒක නිසා අපිට අපේ මතය හරි යනකං හැමදාම කමිටු දාන්න වෙනවා.

Main News